මං දැන් පොහොට්ටුවෙද?
දැන් රාජපක්ෂවාදය තීරණාත්මක කඩඉමකට ඇවිත්. ඒ නිසාම තමයි රාජපක්ෂ පවුලෙන්ම ආපු ගෝඨාභය රාජපක්ෂවාදය අවසන් කරන්නට අවශ්‍ය තත්වය නිර්මාණය කිරීම ආරම්භ කළේ. රාජපක්ෂලා විසින්ම රනිල් බලයට ගෙන ඒම තමයි පෙට්ටියේ ඇණගැසීම.Continue Reading
දැන් රාජපක්ෂවාදය තීරණාත්මක කඩඉමකට ඇවිත්. ඒ නිසාම තමයි රාජපක්ෂ පවුලෙන්ම ආපු ගෝඨාභය රාජපක්ෂවාදය අවසන් කරන්නට අවශ්‍ය තත්වය නිර්මාණය කිරීම ආරම්භ කළේ. රාජපක්ෂලා විසින්ම රනිල් බලයට ගෙන ඒම තමයි පෙට්ටියේ ඇණගැසීම.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ බදු සල්ලි නාස්ති වෙන එක ගැන කතාකරනකොට පාර්ලිමේන්තු කැන්ටිමේ බත්එක වගේ ඒවා තමයි බොහෝ අයට මතක් වෙන්නෙ. ඔය බත්එක එතන සේවකයොත් කනවා. ඔය වගේ කෑම දෙන එක වරායෙත්, ගාමන්ට්වලත් කරනවා. ඒකට හේතු රැසක් තියෙනවා. පාර්ලිමේන්තුව වගේ තැනක නම් කෑම කන්න බත්තරමුල්ලටවත් යන්න වෙනවා. එමගින් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නContinue Reading
රජය තුළ හොරකම්, වංචා, දූෂණ සිදුවෙනවා. ඒවා වළක්වාගත යුතුයි. පරණ හොරකම් ඇල්ලීමත් වැදගත්. හැබැයි, ඒවා නිසා රජය බිඳදාන එක මූණ එක්ක තරහ වෙලා නහය කපාගන්නවා වගේ වැඩක්. වත්මන් ආණ්ඩුව හොරුන් වීම හා හොරුන් අල්ලන්නේ නැති එක නම් ප්‍රධාන ගැටලුව, කරන්නට තියෙන්නේ ජනරජය රැකගෙන, ඉදිරි මැතිවරණවලින් අලුත් ආණ්ඩුවක් පත්කරගෙන තමන්ගෙ ප්‍රමුඛතාව ඉටුකරගන්න එක. මේ අවස්ථාවෙ නම් ප්‍රමුඛතාව හොරුන් අල්ලන එක නෙමෙයි. ජනරජය රැකගන්නා එකයි ප්‍රමුඛ. Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ රජය ආදායම් වැඩිකරගත්විට රජයේ ණයගැනීම් හා මුදල් මුද්‍රණය අවම වේ. එවිට බැංකු පොළී අනුපාතික පහළ යයි. එය ව්‍යපාරවලට හොඳය. උද්ධමනය අඩු වේ. එය පාරිභෝගිකයන්ට හොඳය. නැතිනම්, බදු වැඩි නොකර මුදල් අච්චු ගැසිය හැකිය. රජයට විදේශ ණය ගත නොහැකි නිසා දේශීය වශයෙන් තව තවත් ණය ගත හැකිය. එයContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ 74 අවුරුද්දක් ජනතාව රැවටුණාය කියන එකමත් බොරුවක්. ජනතාව රැවටුණේ නැහැ. ඔය කාලය තුළ මේ රට හැම පැත්තකින්ම සංවර්ධනය වුණා. උපතේදී ආයු අපේක්ෂාව වැඩිවුණා. පෝෂණය වර්ධනය වුණා. සාක්ෂරතාව, අධ්‍යාපනය දියුණු වුණා. අපේ නිවාස, මං මාවත්, යාන වාහන ආදී හැම දෙයක්ම නවීන වුණා. කොටින්ම තිස් බඹේ එළිබැස්ස ග්‍රාමීය සමාජයේContinue Reading
ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නම් ශ්‍රී ලංකාවේ බදු ව්‍යූහය ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍යය. කෙසේ වෙතත්, රජයේ වියදම් පියවාගැනීම සඳහා බදු ආදායම් තවදුරටත් ප්‍රමාණවත් නොවන නිසා රජයේ වියදම් ද අවම කිරීමට සිදුවනු ඇත.Continue Reading
2022දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000ක් පමණ වනු ඇතැයි තක්සේරු කර තිබෙනවා එම නිසා ශ්‍රී ලංකාව අයත් වනු ඇත්තේ පහළ මැදි ආදායම්ලාභී රටවල් වර්ගයටයි. International Development Association (IDA) හෙවත් ජාත්‍යන්තර සංවර්ධන ආධාර හෙවත් සහන පොළී අනුපාතික යටතේ ණය ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන මුත්, එම ණය ලබාදෙන්නේ අඩුContinue Reading
මෙහිදී ළමයින් මෙම උද්ඝෝෂණවලට සහභාගී කරගන්නා සියලු පාර්ශ්ව දරුවන් ‘පාවිච්චි කිරීම (manipulate)’ නොකළ යුතුය. එසේම, ආරක්ෂක අංශ ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුය.Continue Reading
පොහොට්ටුව රනිල්ට සහාය දෙන එක මා නම් දකින්නේ ඉතා සාධනීය පරිවර්තනයක ලකුණක් ලෙසයි. ඒ නිසා මේ පරිවර්තනීය අවධියේ පොහොට්ටුව ඉතාම වැදගත් දේශපාලන බලවේගයක්. එකෙ වෙන පරිවර්තනයත් රටේ අනාගතයට ඉතා වැදගත්. නාමල් රාජපක්ෂ කලුතර රැස්වීමෙදි පවත්වපු කතාව දේශපාලන වෘත්තිකයකු ලෙස ඔහුගේ ලොකු පරිණාමයක් නිරූපණය කරනවා.Continue Reading
යුද අපරාධ චෝදනා එල්ලවන සමයේ ශ්‍රී ලංකාවේ හමුදාපති වූ සරත් ෆොන්සේකාත් දැන් ‘අරගලයේ’ නායකයෙක් හෝ ප්‍රකාශකයෙක්. අරගලයට පක්ෂ අය දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ අලුත් යෝජනා සම්මතයට විසිල් ගහනවා. චියර් කරනවා. එම යෝජනා සම්මතය 2021දී සම්මත කරන ලද 46/1 යෝජනාවේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයා යුතුයි. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us