පරිවර්තකයෙකු සතු ප්‍රධානතම වගකීම වන්නේ මූලාශ්‍ර භාෂාවේ වචනවලට අදාළ ඉලක්ක භාෂාවේ වචන ආදේශ කිරීම නොව, එම වචන තුළ ගැබ්ව ඇති සැබෑ අර්ථය පාඨකයාට සමීප කිරීමයි. මෑත කාලීන භූ-දේශපාලනික සංවාද තුළ නිතර ඇසෙන චීනයේ Belt and Road Initiative (BRI) යන යෙදුම, යාන්ත්‍රික පරිවර්තනය සහ අර්ථ පූර්ණ පරිවර්තනය අතර වෙනස හඳුනා ගැනීමට කදිම උදාහරණයකි.Continue Reading

යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් (EU) ක්‍රියාකාරී කණ්ඩායමේ 8 වැනි රැස්වීමේදී, 2025 මැයි මාසයේදී,  ශ්‍රී ලංකා රජය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධ තම කැපවීම තහවුරු කළේය. එමෙන්ම ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූල නව ත්‍රස්ත විරෝධී නීති මඟින් එය ප්‍රතිස්ථාපනය කිරීමේ කාලරාමුව පිළිබඳව ද එම ක්‍රියාකාරී කණ්ඩායම දැනුවත් කළේය.Continue Reading

Academics supporting Harini

ලිංගික නැමියාවන් සම්බන්ධ පූර්ව විනිශ්චයන් මත පදනම්ව අගමැති හා අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියට එරෙහිවඒරෙහිව එල්ල කරන ප්‍රහාර නතර කළ යුතුය කියන කාරණයට මාත් එකඟයි. වෛරි ප්‍රහාරවලට එරෙහිව සාමාන්‍ය මිනිසුන්ගේ අත්සන් ලේඛනයක් ගත්තා නම් මාත් එයට අත්සන් කරනවා. විද්වතකු නොවන නිසා අපි ඉතින් කොහොමත් මේවායින් පිටස්තරයි. ඒ වගේම මෙහි අත්සන් කර ඇති අයට මෙන් අපට මිතුරියක නිසා හරිනි ආරක්ෂා කළ යුතුය කියන වගකීමක් නැහැ.Continue Reading

මන්ත්‍රීවරයකුට අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප් ලබාදීම ගැන ඉහළ විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය සේවකයන් අතර පවා ඊර්ෂ්‍යාවක් පහසුවෙන් නිර්මාණය කළ හැකියි. ඒත්, බොහෝ අය නොදන්නා කරුණක් තමයි අවුරුදු තුනෙන් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය අංශයේ තනතුරු පවා තිබෙන බව. Continue Reading

2026 වසර කරා ළගාවන විට, දකුණු ආසියානු කලාපයේ දැනට පවතින සහයෝගිතා ආකෘතීන් තවදුරටත් කාලීන අවශ්‍යතාවන්ට නොගැලපෙන බව වඩාත් පැහැදිලි වෙමින් පවතී. ‘සාක්’ සහ ‘බිම්ස්ටෙක්’ වැනි සංවිධාන බිහි වූ පසුබිම එකලට වඩා වෙනස් වී ඇත.Continue Reading

Secretary Matugama Pradeshiya Sabha

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ සහ මහජන ඡන්දයෙන් පත් වූ සභාපති කසුන් මුණසිංහ අතර ගැටුමක් ඇති වී තිබේ. ඇය හිටපු සභාපතිවරයා භාවිතා කළ කාමරය භාවිතයට රැගෙන තිබීම ද ගැටුමට එක් හේතුවක් වී තිබේ. ඇය සභාවෙන් අක්‍රමික ලෙස රුපියල් 85000/-මුදලක් ලබාගෙන වැරදි කරුවී මේ වනවිට ඇයගේ පඩියෙන් මාසිකව එම මුදල කපා ගන්නා බව ද සභාපති කසුන් මුණසිංහ මාධ්‍යවලට පැවසීය. සභාපතිවරියගේ ක්‍රියා කලාපය නිසා සභාවේ කටයුතු සඳහා වෙන් කරන ලද මුදල් ආපසු යැවීමට සිදු වූ බව ද ඔහු පවසයි.Continue Reading

Harini Amarasuriya

නායකත්වය ලෙස හෝ වෛරී දේශපාලනය අත්හරින්න. අවබෝධයෙන් කටයුතු කරන්න. අපි අරාජිකත්වය එක්ක නැහැ. ඒ නිසාම ජවිපෙ සමගත් නැහැ. හැබැයි අපි ලාංකීය ජනරජය එක්ක, එකෙන්ම, බොක්කෙන්ම.Continue Reading

Text book error

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය සඳහා සම්පාදනය කරන ලද පෙළ පොතක, අන්තර්ජාල මූලාශ්‍රයක් ලෙස ‘buddy.net’ නම් වූ, පිරිමි සමලිංගික සේවා සපයන වෙබ් අඩවියක ලිපිනයක් ඇතුළත් වීම මේ වන විට සමාජයේ බලවත් ආන්දෝලනයකට ලක්ව ඇත. මෙය හුදු මුද්‍රණ දෝෂයක් හෝ තාක්ෂණික අතපසුවීමක් ලෙස ලඝු කළ නොහැකි අතර, එය රටේ අනාගත පරපුරට එරෙහිව සිදු වූ බරපතල වරදක් ලෙස විග්‍රහ කළ හැකිය.Continue Reading

1970 දශකයේ දී අයි.එන්.එස්. වික‍්‍රාන්ත් ඉන්දීය නෞකාව විශේෂ සංචාරයක් ස`දහා කොළඹ වරායට පැමිණියේය. දෙවැනි ලෝක යුද්ධ කාලයේ බි‍්‍රතාන්‍යයෙන් ලබාගත් පැරණි එච්. එම්. එස්. හර්කියුලිස් නෞකාව එනමින් නම් කර තිබුණි. Continue Reading

Matugama Buddha Statue

ඔය ටික අමතක කළාම මතුගම වෙනම වයිබ් එකක් තියෙනවා. නැතත්, ඉතින් මං ඉපදුණේ එහෙ. රට වටේම ගිහින් ආපහු ආව එකේ දැන් ඉතින් වෙන කොහෙවත් යන්න කාලයක් නැහැ. ඒ නිසා මැරෙන්නෙත් මතුගමම තමයි.Continue Reading