රනිල් දන්න අනුරලා නොදන්න දේශගුණික විපර්යාස සම්බන්ධ ජාත්‍යන්තර දේශපාලනය
ඊජිප්තුවේ පැවති එක්සත් ජාතීන්ගේ COP27 සමුළුවේදී සාකච්ඡා කරන ලද ගිවිසුමක් වන දේශගුණය කේන්ද්‍ර කරගත් මූල්‍ය සඳහා ඩොලර් බිලියන 1 ක් දක්වා වූ ස්වභාවික ණය හුවමාරු ගනුදෙනුවක් (debt-for-nature swap) සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.Continue Reading