Tsipras in Greece

දැඩි ලෙස සකසුරුවම් ක්‍රියාමාර්ග ගන්නට සිදු වුණා. ඒවාට එරෙහිව දැවැන්ත විරෝධතා පැනනැගුණා. අවසානයේදී ගතානුගතික ධනේශ්වර දේශපාලන පක්ෂ ප්‍ර‍තික්ෂේප වුණා. රැඩිකල් වාමාංශික සිරිසා සන්ධානය නායකත්වය දෙන හවුල් ආණ්ඩුවක් පත් වුණා. එයින් කිසිදු වෙනසක් වුණේ නැහැ. ඒ ආණ්ඩුවට වුණත් කරන්නට සිදු වුණේ දැඩි ලෙස ආර්ථිකය පාලනය කරන එක හා වියදම් සීමා කරන එකම තමයි. ඊළඟ ඡන්දෙදි ඔවුන් පරාජයට පත් වුණා. 2019 හා 2023 මැතිවරණ ජය ගත්තේ මධ්‍ය දක්ෂිණාංශික ගතානුගතික පක්ෂයක් වන ‘නව ප්‍රජාතන්ත්‍රවාදයයි’.Continue Reading

Amuka Dumuka

අජිත් පැරකුම් ජයසිංහ මං ඔය නැටුම හරියට බැලුවෙ අදයි. මීට කලින් දැකල ඇති. ඒකෙ නරකක් මට නම් පෙනෙන්නෙ නැහැ. මං හිතන්නෙ නර්තන ලාලිත්‍යය කියන එක උපතින් එන එකක්. අධ්‍යාපනය හා පුහුණුව තුළින් වර්ධනය කරගන්නට පුළුවන්. අර සහජ කුසලතාව ඔප් නංවා ගත්තොත් අපූරු සෞන්දර්යයක් නිර්මාණය කරන්නට පුළුවන්. හුදු පුහුණුවෙන් විතරක් ඒContinue Reading

Kalu-Kodi Gaha Yata

– අජිත් පැරකුම් ජයසිංහ කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ මුල් කාලයේ සංක්‍රාන්ති ලිංගික කලූ හිරගෙදර හිටිද්දී ඔහු හිටියෙ ලංසියා නමැති චන්ඩියකු සමගයි. එහෙම නැතිනම් හැම එකා එක්කම ඉන්න වෙන බවක් ඔහු එක තැනකදී කියනවා. පස්සෙ කාලෙක කලූ නෙවිල්, මහේෂ්, අසේල ආදීන් සමග එකතු වෙනවා. අසේල සමග ඔහුගේ සම්බන්ධය ලිංගික සම්බන්ධයක්Continue Reading

Tilvin Silva

– අජිත් පැරකුම් ජයසිංහ ටිල්වින් සිල්වා මේ කියන කතාව ඇත්ත. ජවිපෙ ගැටලුවත් ඒකම තමයි. මේ වෙනකොට ජවිපෙ නායකත්වය කරන්නෙ ගල් පර්වත අස්වැද්දිය හැකියි වගේ බොරුවක් සමාජගත කරන එක. සමහර නායකයිනුත් ඒක විශ්වාස කරනවා යයි හිතෙනවා. සාමාජිකයන් ඒක හිස් මුදුනින් පිළිගන්නවා. ඒක තමයි අනුගාමිකයාගේ කාර්යය විදියට ජවිපෙ හඳුනාගෙන තියෙන්නෙ. ජවිපෙ මූලිකContinue Reading

Malcom Cardinal Cooray wants change of regime

– අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ වත්මන් අර්බුදය පසුපස ක්‍රියාත්මක වන දේශපාලන බලවේග රැසක් තිබේ. ඇමරිකානු, චීන, ඉන්දීය අවශ්‍යතා, ඊලාම්වාදය, ආගමික මූලධර්මවාදය ආදී මේ සියල්ලම ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යය බිඳ දැමීම කෙරෙහි යොමු වී ඇති බව පැහැදිලිව දැකිය හැකිය. සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-දූෂිත අධිපතිවාදය සිංහල බෞද්ධයාටත්, සිංහල බෞද්ධයාගේ නායකත්වයෙන් නිර්මාණය වී තිබෙන ශ්‍රී ලංකාවContinue Reading

Meegahathenna Buddha Statue

විශාල බුදු පිළිම තැනීම වර්තමාන ලාංකික බෞද්ධයන් අතර ජනප්‍රියය. මීගහතැන්න, සමනලවත්ත, ශ්‍රී ලංකා නිප්පොන් බෞද්ධ මධ්‍යස්ථානයෙහි ද අභිනවයෙන් 88 රියන් බුදු පිළිමයක් නිර්මාණය කර තිබේ. ‍එම පිළිමය උත්සවාකාරයෙන් නිරාවරණය කිරීමේ පිංකම් මාලාවක්  2023 දෙසැම්බර් 04වැනිදා සඳුදා දින 8වැනිදා සිකුරාදා දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ශ්‍රී ලංකා නිප්පෝන් අධ්‍යාපනිකContinue Reading

Sudan

– අජිත් පැරකුම් ජයසිංහ වෘත්තීය සමිති, වාම කල්ලි, සිවිල් සමාජය, සිංහල-බෞද්ධ විරෝධී ආගමික ප්‍රභූන් (ඇතැම් හාමුදුරුවරුන් ද ඇතුළුව), ජුලී චංලා අතර බලවත්ව සිටින ඊලාම්වාදීන් වෙනුවෙන් රට ආර්ථික වශයෙන් බිඳවැට්ටීම ජවිපෙ කාර්යභාරයයි. සුඩානයේ වැනි තත්වයක් නිර්මාණය කිරීමෙන් එය සිදුකළ හැකිය. රටේ දේශපාලනය යොමු වී තිබෙන්නේ එතැනටය. මෙහි එක් අදියරක් ඇමරිකාවෙන් අපනයනයContinue Reading

Nirmal Ranjith Dewasiri

– අජිත් පැරකුම් ජයසිංහ සිංහල බෞද්ධයන් යනු මේ වන විට නායකත්වයක් නොමැතිව කිසියම් අන්දමකින් අතරමං වී සිටින පිරිසකි. එසේ වීමට එක හේතුවක් වන්නේ ඇමරිකාවේ අනුග්‍රහයෙන් බලයට ගෙන එන ලද රාජපක්ෂ පවුලේ ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ විසින් මහින්ද චින්තනයටත්, රාජපක්ෂ පවුලටත් කරන ලද මැදිහත් වීමයි. රට බංකොලොත් වීම කරා ඔවුන්ගේContinue Reading

Ship

ශ්‍රී ලංකාව ආසන්නයෙන් වාර්ෂිකව නැව් 45,000ක් පමණ ගමන් කරයි. එම නැව් විසින් නාවික සිතියම් භාවිතා කරනු ලබන අතර ඒ සඳහා එම සිතියම් හිමි පාර්ශ්වවලට ගාස්තු ගෙවිය යුතුය. එමගින් ශ්‍රී ලංකාවට තම මුහුදු සීමාව ආසන්නයේ ගමන් කරන නැව්වලින් වාර්ෂිකව ඩොලර් මිලියන 200ක් පමණ උපයා ගත හැකි බව තක්සේරු කර ඇත. දැනටContinue Reading

Fotball crazy Argentina

AI සහාය ඇතිව අජිත් පැරකුම් ජයසිංහ ආර්ජන්ටිනාව යනු දකුණු ඇමරිකාවේ දකුණු කොටසේ පිහිටි විශාල රටකි. එය ලෝකයේ අටවන විශාලතම රට වන අතර දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ. ආර්ජන්ටිනාවේ ප්‍රධාන අපනයන මූලික වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සහ බෙදා හැරීමේ ට්‍රක් රථ වේ. සංචාරක ඇතුළු සේවා ද ප්‍රධාන ආදායම් මාර්ගයකි. ආර්ජන්ටිනාවේ ජනගහනයContinue Reading