නලින් ද සිල්වා මිය ගියාට ඔහුගේ දේශපාලන පදනම මිය ගොස් නැත
නලින් ද සිල්වා මිය ගියත්, නලින් ද සිල්වාගේ දේශපාලනය සඳහා වන පදනම අහෝසි වී නැත. එය අහෝසි කිරීම සඳහා බලවේග පෙළගැසීම ද පහසු නැත.Continue Reading
නලින් ද සිල්වා මිය ගියත්, නලින් ද සිල්වාගේ දේශපාලනය සඳහා වන පදනම අහෝසි වී නැත. එය අහෝසි කිරීම සඳහා බලවේග පෙළගැසීම ද පහසු නැත.Continue Reading
මෙය ඉදි වෙමින් තිබෙන ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ ග්‍රැෆික් රූපයකි. මෙල්කෝ රිසෝට්ස් සහ දේශීය සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංස් එක්ව ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතියෙහි අඩංගු වන්නේ සුඛෝපභෝගී හෝටලයක් සහ කැසිනෝවකි. ආයෝජනය ඇ.ඩො. බිලියන 1ක් වන අතර, කොළඹ නගර මධ්‍යයේ ඉදි කරන මෙම ව්‍යාපෘතිය රටේ සංචාරක ක්ෂේත්‍රයට සහ ආර්ථිකයට තවත් ප්‍රගතියක්Continue Reading
2024 වසරේ ශාරිරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා සියලුම ක්ෂේත්‍රයන්හි ශාරීරික දඬුවම් තහනම් කිරීම සඳහා වන සංශෝධන දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.Continue Reading
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට අනුව, වාර්ෂික උපත් අනුපාතය 2020 ට පෙර දළ වශයෙන් 325,000 සිට පසුගිය වසර තුන තුළ 280,000 දක්වා පහත වැටී ඇත. ඊට සමගාමීව, එම කාලය තුළ මරණ අනුපාතය 140,000 සිට 180,000 දක්වා ඉහළ ගොස් ඇත. Continue Reading
ඔහු මිය යනකොට වයස අවුරුදු 61ක්. අපි කවුරුවත් ඕනෑවට වඩා වැඩි කාලයක් ජිවත් වෙන්නට අවශ්‍ය නැහැ. මං හිතන්නෙ ඔහු ගියේ ඔහුට නිසි කාලෙදි. වැඩි කල් ජීවත් වෙන එක වාසනාවක් නෙමෙයි. තමනුත් දුක් විඳිමින්, වයසට යන විට මතුවන දුර්ගුණවලින් සමාජයත් දූෂණය කරන එක තමයි ඔය වැඩිහිටියන් කියන ලාංකිකයන් වැඩිදෙනෙකු කරන්නෙ.Continue Reading
කැබිනට් අනුමැතිය ලැබුණු නව අපරාධ ආදායම් පනත් (POCA) කෙටුම්පත මගින් අපරාධවලින් ලැබෙන මුදල් අධිකරණ භාරයට ගැනීමට සහ රාජසන්තක කිරීමට ඉඩ ලබා දෙන අතර එවැනි අත්පත් කරගත් වත්කම් කළමනාකරණය කිරීමට නව අධිකාරියක් ස්ථාපිත කිරීමට නියමිතය. මෙම නව පනත නීතිය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය සැලසුම් කොට ඇතිContinue Reading
මේ දේශපාලනය අප තේරුම් ගත යුතුයි. අලුතෙන්ම මේ හිඟන තුවාලෙ සැරව ගඳ ආඝ්‍රාණය කරලා ආකර්ශනය වූ පිරිස තමයි ජවිපෙ. ඔවුන් හැම දේම කරන්නෙ ගෝඨාභය අනුකරණය කරමින් බව පෙනෙනවා. ගෝඨාභයට වූ දේ ඔවුන්ට නොවෙන්නට හේතු මොනවාද කියන එක හෝ ඔවුන් ගැඹුරින් සිතිය යුතුයි.Continue Reading
අද ‘රාජ්‍ය නොවන සංවිධාන’ පොරකගේ අවසන් කටයුතු, රාජ්‍ය ගෞරව සහිතව සිදුවෙද්දී, තීන්දු ගන්න,තමන්ගේ ඉරණම තමන්ගේ අතට ගන්න හයිය තියෙන පොරවල් බවට අපි කවුරුත් පත් වෙන්නේ කොහොමද කියන අභියෝගාත්මක ප්‍රශ්නයත් කතාබහට ගමු.Continue Reading
බලලෝභී ජවිපෙ අලුත් වටයකින් පාස්කු ප්‍රහාරය සමග එල්ලී ඇත. ගෝඨාභය රාජපක්ෂ කළේ ද මෙයමය. එය අවසන් වූයේ බලය ගැනීම සඳහා ගෝඨාභයම පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ යයි චෝදනාවක් නගමිනි. Continue Reading
එබැවින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණයේ දී ඉහළ පොළියක් සහතික කිරීමෙන් අර්ථසාධක අරමුදලේ ගිණුගිනුම් හිමියන්ට සිදු වී ඇත්තේ පාඩුවක් නොව වාසියකි. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us