Galagodaaththe Gnanasara Thero

ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ යයි බීබීසී ඇතුළු ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත්, ඔහු වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ.Continue Reading

StAR

ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක් වන සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන (StAR) මුලපිරීම වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ ඩොලර් බිලියන 1.9කි. වැඩිම මුදල පිලිපීනයෙනි.
මේ සමස්ත මුදල ශ්‍රී ලංකාවේ සමස්ත මාසික ආනයන වියදමට ආසන්න මුදලක් පමණි.Continue Reading

Octopus

පහත පළවෙන්නෙ මං ලියන්නට උත්සාහ කරපු Flash fiction ඒකක් හෙවත් සංක්ෂිප්ත ප්‍රබන්ධයක්. Flash fiction වුණත්, මට නම් වැදගත් කතාව. ඕනැ ප්‍රබන්ධ සාහිත්‍යයක මට නම් වැදගත් කතාවම තමයි. කලාව බිහි වුණේ කතන්දරකාරයන් නිසා. කතාව තමයි කලාවේ උල්පත.Continue Reading

turkey

අජිත් පැරකුම් ජයසිංහ ඉතිහාසයේ දිනක මෙසේ සිදුවිය … පළමු ලෝක යුද්ධයට පෙර හා එම කාලවකවානුවේදී තුර්කිය පාලනය කල ඔටෝමන් තුර්කි වරු මහා මිනිස් සංහාරයක් ආරම්භ කරන ලද්දේ ආර්මේනියාව බලහත්කාරයෙන් යටත් කර ගැනීම ඉලක්ක කරගෙනය. තුර්කිය විසින් ආර්මේනියාව ආක්‍රමණය කිරීමත් සමගම, එරට ජනයා සමුලඝාතනය කිරීම ආරම්භ කළේය. කාන්තාවන්, ළමුන් හා වැඩිහිටිContinue Reading

Election Violence in Sri Lanka

2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකානේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය.Continue Reading

FMM photo

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුවේ පළ වූ මෙම ඡායාරූපය ඡායාරූප මාධ්‍යකරණය ඔස්සේ නිශේධනීය අදහස් සන්නිවේදනය කළ හැකි ආකාරය ගැන ද මනා නිදසුනකි.Continue Reading

මෙම ලිපියේ අරමුණ වන්නේ ලාංකිකයන්ගේ මෙකී අනාරක්ෂිත හැඟීම්වලට හේතු විය හැකි භාෂාත්මක කාරණයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමයි. මාතෘකාවේ දක්වා තිබෙන Defense, safety, security and protection යන වචන හතරටම තිබෙන්නේ එක් සිංහල වචනයක් පමණි. එනම් ආරක්ෂාව යන්නයි. Continue Reading

Suduru Aba

සූදුරු අබා කියන නම අපි හදාගත්තෙත් කොල්ලන් දාපු අර නම විදියටමයි. ඇත්තම කියනවා නම්, ඒක අපි ගත්තෙ ශ්‍රීමතී තිලකරත්න කියල ටිකක් පැරණි ගායිකාවක් කියන ආදර සුබා කියන ගීතයේ පදවලින්. Continue Reading

Sri Lanka police women

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී. අර්බුදකාරී තත්ත්වයන් තුළ සහ ඉන් පසුව කාන්තාවන්ගේ විශේෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ගේ නියෝජනය වැඩි කිරීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී. යුද හමුදාව  – 4% නාවිකContinue Reading

Sajith and Anura cartoon

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණ වේ. එය ලෝකයේ පමණක් නොව දකුණු ආසියාවේ පවා අඩු අගයකි. මන්ත්‍රීනියන් සංඛ්‍යාව 12කි.Continue Reading