කඩාකප්පල්කාරී ජනාධිපතිවරයකු සමග මොන සුබ අලුත් අවුරුදු ද?
අජිත් පැරකුම් ජයසිංහ (2019-01-06 අනිද්දා පුවත්පත) සතුට සාමය හා සෞභාග්‍යයෙන් යුත් පිරිපුන් යුගයක අරුණලු උදාකරවන සුබ නව වසරක් වේවා යි ඉංග්‍රීසි අකුරෙන් ලියූ සිංහල සුබ පැතුමක් ජනාධිපතිවරයා විසින් අලුත් අවුරුද්ද නිමිත්තෙන් එවා තිබිණි. සුබ යන වචනය වෙනුවට එහි යොදා තිබුණේ සුභ යන වැරදි යෙදුමයි. ඉංග්‍රීසියෙන් එවා තිබුණ නිසා අරුණලු කෙසේContinue Reading




















