මුද්දරේට ගිය මහනුවර තැපැල් කන්තෝරුව
පසුගිය ලෝක තැපැල් දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රු. 15 මුද්දරයේ දැක්වුණේ මහනුවර බොහෝ දෙනෙකු දන්නා හඳුනන ස්ථානයක රූපයයි. ඒ තමයි මහනුවර තැපැල් කාර්යාලය. මේ ඓතිහාසික ගොඩනැගිල්ල ඉංග්‍රීසීන් විසින් ඉදිකරනු ලැබුවේ 1867දී යයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශනයක දැක්වෙනවා. මුලින් මෙය රේල්වේ හෝටලයයි. දුම්රියෙන් පැමිණෙන මගීන්ට නවාතැන් ගතContinue Reading




















