ආහාර විෂවීමක් වුණොත් මොකද කරන්නෙ?
ඊශා කප්පරගේ (මෙඩිකල් නිව්ස් ටුඩේ ඇසුරිනි) බඩේ අමාරුව, බඩේ අජීර්ණය, බඩඑළිය යාම වැනි වචනවලින් ඉස්සර ඉඳලම හැඳින්වුණ අසනීපය දැන් වෛද්‍ය විද්‍යාත්මකව ආහාර විෂවීමක් ලෙස සැලකෙනවා. සුළු ආහාර විෂවීම් නම් ඉබේ ම සුව වෙනවා. එහෙත්, දරුණු අන්දමින් වමනය, අධික බඩඑළිය යාම, අධික උණ, හිසරදය, මුත්‍රා අඩස්සිය, තොල කට අධික ලෙස වියළීමContinue Reading




















