මේ දිනවල ශරියා විශ්වවිද්‍යාලයක් පිළිබඳ සමාජයේ කතාබහට ලක් වෙලා. නැගෙනහිර පළාතේ පුනානිහි පිහිටි, විදේශ ණයකින් ඉදි කරන ලද බව කියන, අරාබි ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත, තතවම විවෘත කර නැති පෞද්ගලික විශ්වවිද්‍යාලය ශරියා විශ්වවිද්‍යාලයකැයි චෝදනාවක් එල්ල වෙනවා. එහි වෙනත් උපාධි අතර ශරියා නීති ඉගැන්වීමේ උපාධි පාඨමාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණ බවContinue Reading

මනෝරම වීරසිංහ ක්‍රි.ව 1505 වසරේ පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට 9 වැනි ධර්ම පරාක්‍රමබාහු රජු මෙරට පාලනය කළ බව රාජාවලිය කියයි. ඔහුට සිටි සොහොයුරන් අතරින් මාදම්පෙ සිටි තනිය වල්ලභත්, උඩුගම්පොල කේන්ද්‍ර කරගත් සකල කලා වල්ලභත් ප්‍රධාන විය. සකල කලා වල්ලභයන් තැනූ වැව් හතෙන් ඉතිරිව ඇත්තේ මාබෝදල වැව පමණි. ඉතිරි සියල්ල කාලයේContinue Reading

ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර ලෝක සිනමා ඉතිහාසයේ නවකතා ඇසුරින් බිහි වූ සිනමා කෘති ඕනෑ තරම්. නමුත් නවකතාවකින් සිනමා කෘතියක් බිහි කිරීම හැමවිටම අභියෝගයක්. වෙනත් සිනමා කෘතියක් සේ නොවෙයි. ප්‍රේක්ෂකයා යන්නේ තමන් දැනටමත් දන්නා කතාව සිනමාකරුවා කෙසේ සිනමාවට නගා ඇද්දැයි බැලීමටයි. අනෙක් අතට නවකතාවකින් සිනමා කෘතියක් බිහි වූ පසු එයින් නවකතාව සෙවීම දContinue Reading

මේ වෙනකොට ඉස්ලාම් අන්තවාදයට එරෙහි වීමේ මුවාවෙන් වෙනත් ආගම්වල අන්තවාදී සංවිධාන ද සිය දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට දමමින් සිටින බව නිරීක්ෂණය කළ හැකි ය. මේ මොහොතේ දිවයිනේ බොහෝ තැන්වල අන්තවාදී සංවිධාන රැස්වීම් යම් යම් මට්ටම්වලින් සිදු වන බව අපගේ විශ්වාසයයි. ඒවා එක් ආගමකට පමණක් සීමා වී ද නැත. එවැනි සංවිධානවලටContinue Reading

මැයි මාසෙට ගස්වල මල් පොකුරු පොකුරු පිපෙනවා. මැයි මාසෙට මැයි ගස්වල මල් පිපෙනවා ද? සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ තමයි මැයි ගස්වල මල් පිපෙනවා ය කියන්නේ. මැයි ගසට ඒ නම වැටුණෙ ඒ ගස මේ රටට ආපු රටක භාවිතා කරන ඒ හා සමාන නමකින් වෙන්නට පුළුවන්. මැයි ගස අඩිContinue Reading

ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම් ඉතා සාර්ථක අන්දමින් සිදු කෙරේ. ත්‍රස්තවාදී ව්‍යාපාරය පොඩිපට්ටම් කර දමමින් තිබෙන අතර තවත් බොහෝ ප්‍රචණ්ඩ ව්‍යාපාර ද හෙළිදරව් වෙමින් තිබේ. මෙය සෑහෙන සුද්දයකි. දැනට මුස්ලිම් සමාජය ඉලක්ක කරගෙන සිදු වන මුත්, සිංහල සමාජය තුළට ද මෙම ආරක්ෂක මෙහෙයුම් යා යුතු ය. එහෙම වුණොත් මේ අවස්ථාවContinue Reading

ප්‍රියන්ජිත් ආලෝක බණ්ඩාර මේ මැයි මාසය. 83 කළු ජූලිය මතක් කරගන්න තියෙන්නේ තව මාසයයි. 83 කළු ජූලිය අපට නැවතත් සිහි ගන්වන සිද්ධීන් සිදු වෙමින් පවතිනවා. 1983 වෙනකොට මගේ වයස අවුරුදු 7 යි. මම හිටියේ නිකවැරටිය ආසනේ, වාසිවැව කියන ගමේ. ඒ කාලේ හද්දා කැලේ. අපේ ගමේ වැවක් උඩහ තිබුණු අනුන්ගේ කැලෑContinue Reading

Ahmedia Muslim Refugees in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (2019 මැයි 5දා ලංකා පුවත්පතේ ද පළ විය) පකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය වැනි රටවලින් පැමිණි 800කට වැඩි සරණාගතයන් ඔවුන්ට සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් වෙනත් රටවල දේශපාලන රැකවරණ ලබා දෙන තෙක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඔවුන් වැඩි පිරිසක් රැඳී සිටියේ මීගමුවේයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසුContinue Reading

ත්‍රිරෝද රථ නැවතුමක ඇති වූ සුළු ගැටුමක් හේතු කරගෙන කලහකාරී පිරිස් විසින් ආරම්භ කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්වය මැඩපැවැත්වීමට මේ වන විට ආරක්ෂක අංශ සමත් වී තිබේ. මීගමුව පොලිස් බල ප්‍රදේශයට අද උදෑසන 7 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ සමග ම රජයContinue Reading