කුමන්ත්රණයේ ආර්ථික පිරිවැය
ගහට පොත්ත සේ ශ්‍රී ලංකාවට මේ අවධියේ වැඩියෙන් ම අවශ්‍ය දෙය වන්නේ දේශපාලනික ස්ථාවරත්වයයි. එයට හේතුව, ශ්‍රී ලංකාව ආර්ථිකයක් ලෙස ඉන්නේ දැඩි අවදානම් තත්වයක වීමයි. එවැනි වාතාවරණයක් තුළ දේශපාලන කැළඹිලි, බල අරගල ආදිය පැන නැගිය හැකි වුවත්, රටේ දේශපාලන ස්ථාවරත්වයට හානි නොවන පරිදි කටයුතු කිරීම රට ගැන හැඟීමක් තිබෙන සියලුContinue Reading