කැන්ගරු දේශයේ අරුම පුදුම දන්සැල
අන්නලක්ෂ්මි භෝජනාගාරය තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ, පර්ත් නුවර රමණීය ස්ථානයක් වන ස්වෝන් නදියේ ජැටිය අසල උඩුමහලකයි. මෙය 1991 වසරේ තමයි ස්වාමි ශාන්තානන්ද් සරස්වතී විසින් ආරම්භ කරල තියෙන්නේ. අැතුළු වනවාත් සමඟ ඉන්දියානු ක්‍රමයට ඉතා සුහදව අපව පිළිගත්තා. නොඇසී ඇසෙන ඉතා මිහිරි ඉන්දියානු සාශ්ත්‍රීය සංගීත රාවය සහ හින්දු ආගම සහ සම්බන්ධ වගේම ඉන්දියානු සංස්කෘතියContinue Reading




















