විපරීත අධ්‍යාපනය තුළ විපරීත ගුරුවරුන්ගේ සාධාරණ අරගලය
අජිත් පැරකුම් ජයසිංහ අද ගුරුවරු වැඩ වර්ජනයක් කරනවා. මාත් හිටපු ගුරුවරයෙක්. මගේ හිතින් මාත් මේ වර්ජනයට සහයෝගය දෙනවා. මම දැන් ගුරු වෘත්තියෙන් සමු අරන් අවුරුදු තුනහමාරක් වෙනවා. මං අවුරුදු 22ක් විතර ගුරු වෘත්තිය කළා. අන්තිමට මං ගත්ත පඩිය රු. 18,000ක් විතර වුණේ. මං එච්චර හොඳ, වෘත්තිකයෙක් නෙමෙයි. මං මගේ පඩියContinue Reading



















