නෑහින්නියන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය
ශ්‍රී ලංකාවේ 37වන පොලිස්පතිවරයා වන ප්‍රියන්ත වීරසූරිය දොඩන්ගොඩ නෑහින්නෙන් පැවත එන කෙනෙක්. 1969 වර්ෂයේ පෙබරවාරි 09 වැනිදා උපන් වීරසූරිය ලියන ආරච්චිගේ සමන් ප්‍රියන්ත නම් වන ඔහු අධ්‍යාපනය හැදෑරුවේ කලුතර දිස්ත්‍රික්කයේ නෑහින්න කණිෂ්ඨ විදුහලෙන් හා කලුතර ඥානෝදය මහ විද්‍යාලයෙන්. කුඩා කලම ඔහුට පියා අහිමි වුණ බව වාර්තා වෙනවා.Continue Reading




















