පුවත් අධි සංවේදීකරණය හා ව්‍යාජ පුවත් නිර්මාණය උදාහරණයකින් තේරුම් ගැනීම
අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුනි 30 ලංකා පුවත්පතේ ද පළ වේ) ප්‍රවෘත්ති වාර්තාකරණයේදී වාර්තාකරුවා මූලිකව කළ යුතුව තිබෙන්නේ සිදු වූ දෙය සිදු වූ පරිදි කීම යයි සම්ප්‍රදායික පුවත්පත් කලා අධ්‍යාපනයේදී පැවසේ. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) එහෙම කීවාට එය කවදාවත් එසේ වී නැත. වාර්තාකරුවා භාවිතා කරන වචනවලින්, පුවතට එකතු කරන අමතරContinue Reading



















