Liza Harvey with Nalika Kalpage

නාලිකා කල්පගේ විසිනි මා උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවේ දැනට ජීවත් වන ශ්‍රී ලංකාවේ පදවිය ගොවි ජනපදයේ උපන් කාන්තාවක්. දේශපාලන විද්‍යාව ඉගැන්වූ ගුරුවරියක ද නිසා මෙහි ජීවත් වන සමයේ මට අවස්ථාව ලැබෙන ආකාරයට මා මේ රටේ සමාජ, දේශපාලන කටයුතු නිරීක්ෂණය කරනවා. ඕස්ට්‍රේලියාවේ දේශපාලනය සර්ව සම්පුර්ණ යයි මම මෙයින් නොකියමි. නමුත් ඕස්ට්‍රේලියානුContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුලි 14 ලංකා පුවත්පතේ ද පළ විය) ජුලි 11 දිනට යෙදෙන ලෝක ජනගහන දිනය නිමිති කරගෙන අපට ලංකාවේ ජනගහන ප්‍ර‍වණතා පිළිබඳ සාකච්ඡා කළ හැකියි. ශ්‍රී ලංකාවේ ජනගහනය පිළිබඳ සැලකිල්ලට ගන්නා විට දැකිය හැකි ප්‍ර‍ධාන ලක්ෂණයක් වන්නේ ජනගහන වියපත් වීමයි. වෙනත් වචනවලින් කිවහොත්, ජනගහනයේ වැඩිහිටියන් ප්‍ර‍තිශතය වැඩිContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ දොස්තර ශාෆිට එල්ල වූ මූලික චෝදනාව වන්නේ ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධ වෙමින්, හෙළි කළ නොහැකි ආකාරයට වත්කම් උපයාගෙන ඇති බවයි. වඳ සැත්කම් කතාව නිර්මානය වන්නේ ත්‍රස්තවාදී සංවිධානවල අරමුණු අනුව යමින් සංහල ජාතිය විනාශ කරදැමීම සඳහා කරන ලද ක්‍රියාවක් ලෙසයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) මෙම චෝදනා තුනContinue Reading

වෛද්‍ය පබාසරී ගිනිගේ

වෛද්‍ය පබාසරී ගිනිගේ, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සහ පේරාදෙනිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සහ හෙල්ප්ඒජ් ආයතනයේ අනුග්‍රහයෙන් ජුලි 9දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද වියපත් වීමේ ස්ත්‍රීකරණය පිළිබඳ සම්මන්ත්‍රණයේදී පවත්වන ලද දෙසුමෙහි සංක්ෂිප්ත පරිවර්තනයකි. මුල් කතාවේ ඉංග්‍රීසි පිටපත්කරණය මෙතැනින්Continue Reading

Rain water on road at Thunmulla

අජිත් පැරකුම් ජයසිංහ වැස්ස කියන්නෙ තෙත් කලාපෙ අපේ ජීවිතවල ප්‍රධාන කොටසක්. වැස්සට තෙමිල හැදෙන හෙම්බිරිස්සාව පොඩි කාලෙ ඉඳල අපේ උරුමයක්. තුනේ පන්තියෙදි දවසක් මං ඉංගිරිසි ටීචර්ට පොත පෙන්නද්දි දවසක් නහයෙ හොටු පුරෝදාලා සුරුස් සුරුස් ගාල ඇද ඇද හිටියෙ. ඒ ටීචර් හෙණ පොෂ් විදියට තමයි හිටියෙ. ඒ වුණාට ඉතින් මතුගම මContinue Reading

UNFPA ageing conference

ජුලි 11දාට යෙදෙන ලෝක ජනගහන දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය සහ හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සමග එක්ව අද දින කොළඹදී පවත්වන ලද ප්‍රතිපත්ති සංවාදයේ තේමාව වුණේ ජනගහන වියපත් වීමේ ස්ත්‍රීකරණයයි. ඒ මොකක් ද? එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එය මෙසේ පැහැදිලි කරනවා. “ශ්‍රී ලාංකිකContinue Reading

parliament

පශ්චාත් පනත් සුපරීක්ෂාව යනු කුමක් ද? බර්නාඩ් එදිරිසිංහ යම් පනතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කළාට පසු, පාර්ලිමේන්තුව මෙන්ම පුරවැසියන් ද ඒ පිළිබඳ පසුවිපරම් කිරීමක් කරන්නේ අහඔු ලෙස ය. විශේෂයෙන් පුරවැසියන් අවදි වන්නේ යම්කිසි පනතකට අදාළ බරපතළ ප්‍රශ්නයක් පැන නැගුන විට පමණි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) පාර්ලිමේන්තුව විසින් සම්මත කරන කවර පනතක්Continue Reading

කොළඹ පුරපති රෝසි සේනානායක සහ නෙදර්ලන්ත තානාපතිනි කාර්යාලය එක්ව, ජුලි 14දා, ඉරිදා, වරුවක කාලයක් සඳහා කොළඹ නගරය කාර්වලින් තොර නගරයක් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එයට අප විරුද්ධ නැත. එහෙත්, මෙවැනි සෝබන ක්‍රියාමාලාවලට යටින් තිබෙන යථාර්ථය එළිදක්වමින් මෙවැනි මිළ අධික ප්‍රචාරණ වැඩසටහන් ලංකාවේ ඇත්ත ප්‍රශ්නවලට යථාර්ථවාදී විසඳුම් සඳහා පාලකයන්ට බලකිරීමContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ ලෝක ඉතිහාසය දෙස බැලූ විට වාර්ගික හා ජාතික ජන සංයුතීන් හැමදාමත් වෙනස් වෙමිනුයි තිබුණේ. උදාහරණයකින් බැලුවොත්, අතීත ලංකාව කියන්නෙ විජයාගමනයෙන් පෙර යුගයේ යක්ෂ, නාග වැනි ගෝත්‍රික ජනතාවක් වාසය කළ රටක්. විජයාගමනයෙන් සංකේතවත් කරන සංක්‍රමණයන්ගෙන් පසුව ලංකාවේ ජන සංයුතිය වෙනස් වුණා. රටට සංක්‍රමණය වූ ජනයාත්, රටේ සිටි ජනයාත්Continue Reading