දයා පතිරණ හා ජවිපෙ
මැරුණු දයා පතිරණ එදා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සිටි ස්ථාවරය ආසන්නයට ජවිපෙට එන්නට දශක හතරක් විතර ගියා.Continue Reading
මැරුණු දයා පතිරණ එදා ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් සිටි ස්ථාවරය ආසන්නයට ජවිපෙට එන්නට දශක හතරක් විතර ගියා.Continue Reading
විප්ලවීය දේශපාලනයක් තුළ මේ විකාර කිසිවක් සිදුවන්නේ නැත. රන්වලට ආචාර්ය පට්ටම් අවශ්‍ය ද නැත. ඔහුව මේ අන්දමින් අවමානයට ලක්කරන්නේ ද නැත. එහෙත්, මාලිමාව යනු විප්ලවවාදී ආණ්ඩුවක් වෙනවාට වඩා 2015 යහපාලනයේ දිගුවක් බවට පත්ව ඇත.Continue Reading
ශ්‍රී ලංකාව ‘දිත්වා’ සුළි කුණාටුවේ විනාශයෙන් කම්පනයට පත්ව සිටින අතර, විචාරකයන් පවසන පරිදි දරුණු කප්පාදු පියවරයන් පනවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වත්මන් වැඩසටහන නැවත සලකා බැලීමේ ඉල්ලීම් වැඩි වෙමින් පවතී.Continue Reading
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ජාත්‍යන්තර ණය හිමියන් – විශේෂයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 13ක් වටිනා ශ්‍රී ලංකාවේ විශාලතම ස්වෛරීත්ව බැඳුම්කර හිමියා වන බ්ලැක්රොක් (BlackRock) – රට විඳින දුක් වේදනා ගැන අවංකවම සැලකිලිමත් වන්නේ නම්, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණයවලින් කොටසක් හෝ අවලංගු කර එහි යළි ගොඩනැගීමේ ප්‍රයත්නයන්ට සහාය විය නොහැකි ද?Continue Reading
විනාශකාරී ඩිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැගීමට ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටියි. මෙම තත්ත්වය උදා වී ඇත්තේ ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීම්වලින් යළි ගොඩනැගීමට උත්සාහ කරමින් සිටින අතරතුර බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවුස්වීක් (Newsweek) සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි ණය බරින් මිරිකුණු රටවල් සඳහා නව ප්‍රවේශයක් අවශ්‍ය බව ද හෙතෙම එහිදී ඉල්ලා සිටියේය.Continue Reading
ඩිට්වා (Ditwah) සුළි කුණාටුව නිසි පරිදි කළමනාකරණය නොකිරීම පිළිබඳ චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිලධාරීහු දැඩි පීඩනයකට මුහුණ පා සිටිති. මෙම අර්බුදය මගින් රටේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ පද්ධතියේ පවතින බරපතල බිඳවැටීම් ඉස්මතු කෙරේ.Continue Reading
මහා ආපදාවක් යනු වේගවත් සංවර්ධනයකට ලැබෙන අවස්ථාවක් නොවේ. එසේ සිතන්නේ ආපදාවෙන් විපතට පත්වූ ජනයා ගැන සංවේදීකමක් නැති අයයි. මිනිසුන්ගේ ජීවිත උඩු යටිකුරු කර තමන්ගේ සිහින රාජ්‍යය නිර්මාණය කරගත හැකි යයි ඔවුහු සිතති. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඒවා සාර්ථක වන්නේ නැත. විපතට පත්ව සිටින තමන්ට සිදු වන දේ ගැන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වීමට ජනතාවට අවස්ථාව ලබාදීමට සිදු වේ. ජනතාව කෙතරම් මුග්ධ වුවත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදී උරුමයක් සහිත රටකි. අපේ සාමූහික ඉරණම තීරණය කළ හැකි රජවරුන් හෝ පෙරටුගාමී දේශපාලන පක්ෂ හෝ මේ පොළවේ පැළ වේ යයි මම නොසිතමි. සිතන අයට ඕනැ එකක් සිතාගත හැකිය.Continue Reading
මේ වෙලාවේ තිබෙන සහකම්පනීය රැල්ල නරක දෙයක් නොවේ. එහෙත්, රැල්ලට මනුස්සකම් කිරීමට වඩා බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත්ය. ආපදා වූ තැන් සියල්ල ඔබේ දෑසින් දැකගන්නට අවශ්‍ය නැත. රූපවාහිනියෙන් හා සමාජ මාධ්‍යවලින් පෙන්වන දර්ශන තරම් හොඳින් කවදාවත් ඒවා ඔබට දැකගත නොහැකිය. ඒ නිසා ගෙදර ඉන්න. ෆේස්බුක් යන්න. ටීවී බලන්න. අනෙක් අයට කරදර වෙන ට්‍රිප් යාම නොකරන්න.Continue Reading
මේ මොහොතේ මුළු රටම දැඩි සුළං, වර්ෂාව, ගංවතුර සහ නායයෑම්වල අවදානමට මුහුණ දී සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනවාටත් වඩා වේගයෙන්, ඔබේ සහ මගේ ජංගම දුරකථනයේ පණිවුඩ, තොරතුරු මෙන්ම ව්‍යාජ පුවත් ද සංසරණය වෙමින් පවතී. ප්‍රශ්නය මෙයයි: අප හුවමාරු කරන මෙම තොරතුරු විපතට පත්වූවන්ට සහනයක්ද? නැතහොත් එය තවත් අනතුරක්ද?Continue Reading
සුනිල් හඳුන්නෙත්ති මහතා දුන් කෝල් එකක් ගැන ආන්දෝලනයක් තියෙනවානෙ. රුවන් අසුරමුනි කියල මානව හිමිකම් සංවිධානයක සභාපති කෙනෙකු ඉන්දියාවෙන් ආනයනය කරපු කන්ටේනර් පහක කිලෝ 130,000ක හාල් වගයක් කිලෝවකට රු. 65 බැගින් වූ තීරු බදු නොගෙවා නිදහස් කරගැනීමට හඳුන්නෙත්ති ඇමතිතුමා මැදිහත් වූ බව තමයි කියන්නෙ. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us