නාමල් පිපෙනවා ලංකා දෙරණ පුරා
මාතෘකාවට යොදා ඇති කවි පදය වැනි කවි පද ලියන කවියන් ඉදිරි අවුරුදු කීපය තුළදී මතු වන්නේ වෙන කොහෙන්වත් නොව, ජවිපෙ ආණ්ඩුවේම ඔඩොක්කුවෙනි. බලා ඉන්න. ඊළඟ කෑල්ල වඩා රසවත්ය.Continue Reading
මාතෘකාවට යොදා ඇති කවි පදය වැනි කවි පද ලියන කවියන් ඉදිරි අවුරුදු කීපය තුළදී මතු වන්නේ වෙන කොහෙන්වත් නොව, ජවිපෙ ආණ්ඩුවේම ඔඩොක්කුවෙනි. බලා ඉන්න. ඊළඟ කෑල්ල වඩා රසවත්ය.Continue Reading
මට විරුවකු වීමට කිසිදු උවමනාවක් නැත. 1989දී ඉල්මහ විරුවකු බවට පත් නොකර සාමාන්‍ය මිනිසකු ලෙස මා ඉතිරි කළ සින්ක්‍රොනිසිටියට මම ස්තුතිවන්ත වෙමි. මගේ පියා වැනි අය ඉල් මහේදී සිහිපත් කළ යුතු, එවකදී අපරිමිත පීඩනයක් දරාගෙන කැරැලිකාර පුතුන් වෙනුවෙන් සටන් කළ අයයි. Continue Reading
අග්ගඤ්ඤ සූත්‍රයට සූත්‍රයට අනුව, සමාජයේ ආරම්භක අවධියේදී මිනිසුන් සතුව පොදු දේපළ පැවතිණි. එහෙත් කල් යත්ම, පුද්ගලික දේපළ රැස් කිරීම (විශේෂයෙන් වී) සහ සොරකම් කිරීම (අදින්නාදානය) ආරම්භ වීමත් සමඟ සමාජය තුළ අර්බුදයක් නිර්මාණය විය. එම අර්බුදය විසඳා ගැනීම සඳහා සියලු ජනයා එක්රැස් වී ගත් තීරණය “මහා සම්මතය” ලෙස හැඳින්වේ.Continue Reading
ආණ්ඩු මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් දෙනවලු. ඇත්තෙන්ම මේවට කියන්නෙ පිකප් ට්‍රක් කියලයි. විසිවන සියවසේ මුල මේව මුලින්ම හැදුවෙ කාරෙකක අංග ලක්ෂණයි, භාණ්ඩ ප්‍රවාහනයට යොදාගන්නා කුඩා ට්‍රක් රියක ලක්ෂණයි එකතු කරලා.Continue Reading
අයවැය කතාවේ හරය ඔන්න ඔහොමයි. අනෙක් සුරංගනා කතා හැබෑ වුණොත් හොඳයි. පහුගිය පෙබරවාරියේ කියපු සුරංගනා කතා කීයක් හැබෑ වෙලාද කියලා, පහත තියෙන ලැයිස්තුව පරීක්ෂා කරලා බලලා, මේ සුරංගනා කතා ගැන තීරණයකට එන්න.Continue Reading
The opportunity for an alternative force in the opposition lies within nationalism. Tamil nationalism in the North and Sinhala Buddhist nationalism in the South could re-emerge. Specifically, there could be a rise of the Sinhala-Buddhist force. In that context, there is an opportunity for a more democratic Sinhala-Buddhist nationalism instead of the old Sinhala-Buddhist supremacism.Continue Reading
නොවැම්බර් 21 පොදු විපක්ෂයක ඒකාබද්ධ විරෝධතාවක් කැඳවලා තිබෙනවා. පෙනෙන විදියට එයට උර දෙන ප්‍රධාන පක්ෂ වෙන්නෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් පක්ෂ කීපයක් එයට සහභාගී වන බව ප්‍රකාශ කර තිබෙනවා. Continue Reading
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයට යොදාගත් යතුරු පැදිය වේගයෙන් යා හැකි අන්දමට සැකසූ බව කියන කාර්මිකයකු ද මිනීමැරුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳ හොඳම නිදසුනකි.Continue Reading
නැන්දම්මා-ලේලි ගැටුම යනු හාස්‍යයට හෝ විහිළුවට ලක් කළ යුතු පෞද්ගලික සිදුවීමකට වඩා, සමාජයේ අනාගතය කෙරෙහි සෘජුව බලපාන සමාජ ගැටලුවක් ලෙස සැලකිය යුතුය.Continue Reading
මම ජේම්ස් ටේලර් ඉපදුනේ ස්කොට්ලන්තයේ දුප්පත් පව්ලක අපිට කුඩා ගොවිපලක් තිබ්බා ඒකෙන් යන්තම් ජීවිතේ ගැටගහගෙන යන්න පුලුවන් උනාContinue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us