Thissa Aththanayaka

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරණ ව්‍යාපාරයත් සමග කරළියට ආ චරිතයකි තිස්ස අත්තනායක. තිස්ස අත්තනායක හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයකු වූ ඒ.එම්.ආර්.බී. අත්තනායකගේ පුත්‍රයා ලෙස දේශපාලනයට පිවිසි අයෙකි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, ලේකම් ආදී තනතුරු හෙබවූ ඔහු 2015 ජනවාරි මාසයේදී ජනාධිපතිවරණයේ උච්ච ම අවස්ථාවේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත්Continue Reading

Kalutara Bodhi

චන්දන ගුණසිංහ විධායක ජනාධිපතිවරයෙකු පත් කරගැනීමේ ප්‍රථම ජනාධිපති මැතිවරණය පැවැත්වෙන්නේ 1982 වසරේදී .එම මැතිවරණයේ දී ජේ ආර් ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ද සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසිවීම නිසා ඒ වෙනුවට හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ද ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් රෝහණ විජේවීර මහතා ද ඉදිරිපත් විය. 52.9% සමස්ත ප්‍රතිඵලයකින් ජයවර්ධනContinue Reading

Manoj Premakeerthi

අජිත් පැරකුම් ජයසිංහ මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන පිළිබඳ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේ යි: ගිවිසුමේ කොටස් දෙකක් තිබෙනවා. ඒ ප්‍රවාහන ව්‍යාපෘතිය සහ ඉඩම් ව්‍යාපෘතිය. ප්‍රවාහන ව්‍යාපෘතිය ඉලක්ක කරන්නේ කොළඹ අගනාගරික ප්‍රදේශයේ මාර්ග පද්ධතියේ හා බස් පද්ධතියේ සාපේක්ෂ කාර්යක්ෂමතාව සහ ධාරිතාව නැංවීමයි. රටේ මධ්‍යමContinue Reading

මීගහතැන්න ප්‍රදේශය අතීතයේ පටන් ම මිනිරන් කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ ය. එම ප්‍රදේශය ජනාවාස වූයේ ද මිනිරන් කර්මාන්තය සමග බව ප්‍රදේශවාසියකු වන චන්දන ගුණසිංහ පවසයි. ඔහුගේ මුතුන් මිත්තන් ද ගාල්ල දිස්ත්‍රික්කයේ ඌරල සිට පැමිණ ඇත්තේ මිනිරන් කර්මාන්තය වෙනුවෙනි. දෙවන ලෝක යුද්ධය ආසන්න වකවානුවේදී වරකාපොළ පන්දෙණිය සහ මීගහතැන්න අළුකැටිය මිනිරන් පතල් සඳහාContinue Reading

drowning

අජිත් පැරකුම් ජයසිංහ, 2019 නොවැම්බර් 3 ලංකා පුවත්පතේ පළ වේ මාස දෙක තුනකට ඉහතදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන්ගේ පුහුණුවකට සහභාගි වෙමින් සිටියදී දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර විසින් කරන ලද ප්‍රකාශයක් සිහිපත් වුණා. ඔහු පැවසුවේ දිස්ත්‍රික්කයේ අනාරක්ෂිත ළිං නිසා මිනිස් ජීවිත, විශේෂයෙන් ම ළමා ජීවිත රැසක් විනාශ වෙන බවයි. 2012 මැයිContinue Reading

Sajith Premadasa

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 03දා අනිද්දා පුවත්පතේ පළවේ) ශක්තිමත් දේශයක්, සාධාරණ සමාජයක් නමින් නිකුත්වූ සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් ය. එයට හේතුව, එය හුදු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයකින් ඔබ්බට ගිය රාජ්‍ය ප්‍රතිපත්ති ලේඛනයක් වීමයි. පසුගිය වසර හතරහමාර තුළ යහපාලන රජය සමග විවිධ මට්ටම්වලින් එකතු වී සිටි බුද්ධිමතුන්ගේContinue Reading

Newspapers

ඊශා කප්පරගේ සැමියා මියයෑමෙන් ජීවත් වීමට මගක් නැති වෙලා මවක් දරු දෙදෙනා සමග ළිඳට පැනලා දරුවෝ මරුට; මවට අසාධ්‍යයි මේ අද දිවයින පුවත්පතට බීබීසී වෙනුවෙන් පවා සේවය කර පළපුරුදු මාධ්‍යකරුවකු වන දිනසේන රතුගමගේ විසින් ලියන ලද වාර්තාවක ශීර්ෂ පාඨයයි. මෙම කාන්තාව ළිඳට පැන්නේ සැමියා මියයාමෙන් පසුව ජීවත්වීමට මගක් නැති නිසාContinue Reading

Hospital in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 27 ලංකා පුවත්පතේ පළ විය) සෞඛ්‍යය ගැන ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු දෙකක් කෙරෙහි පසුගිය දිනවල අවධානය යොමු වුණා. ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එකක්. අනෙක, ප්‍රකාශයක් පමණක් වුවත්, එය ක්‍රියාත්මක වැඩපිළිවෙලක ඉදිරි පියවරක් පිළිබඳ කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකිය හැකියි. ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිතContinue Reading

Sajith Premadasa depicted as Padman

අජිත් පැරකුම් ජයසිංහ, 2018 ජුනි 8දා රැස පුවත්පතේ ‘ඔසප් ස්වස්ථතාව විවෘතව කතා කළ යුතු ප්‍රශ්නයක්?’ මැයෙන් පළ විය නේපාලයේ ඇතැම් පිටිසර ප්‍රදේශවල තිබෙන චවුපදි නම් චාරිත්‍ර‍යට අනුව, ඔසප් සිදු වන දින කීපය තුළ ගැහැනු ළමයින් හා කාන්තාවන්ට නිවසින් බැහැරව තනන ලද වෙනම කිලි මඩුවක ජීවත් වන්නට සිදුවේ. මෙම කිලි මඩුවලදීContinue Reading

Sujit Wilson bore well

තමිල්නාඩුවේ දෙහැවිරිදි සුජිත් විල්සන් දරුවාගේ මරණය ප්‍රශ්න රැසක් ලොව හමුවේ තබයි. සඳ වෙත යානාවක් යවන්නට සමත් වූ ඉන්දියාවට අඩි සියයකට අඩු දුරක් පොළවේ කුහරයක සිර වී, දුක් විඳ, සෙමින් මිය ගිය දෙහැවිරිදි දරුවකු බේරාගැනීමට බැරි විය. තමිල්නාඩුවේ ට්‍රිචිහි පවුලේ වගා ඉඩමක පසුගිය 25දා, සිකුරාදා සවස 5.45ට පමණ සෙල්ලම් කරමින් සිටිContinue Reading