✍️ – අජිත් පැරකුම් ජයසිංහ, 🟠 ඔය ජනාධිපතිවරයා ඉස්සර කරගෙන ඉන්න ඕමල්පෙ අරගල හාමුදුරුවන්ට ඕනැ රාජ්‍යයේ සිංහල-බෞද්ධ-ගොවිගම ආධිපත්‍යය විනාශ කරන්න. ✝️ එතුමාත් එක්ක පෙළ ගැහෙන කාදිනල් උන්නාන්සෙට ඕනැ රාජ්‍යයේ සිංහල-බෞද්ධ ආධිපත්‍යය විනාශ කරන්න. ⛪ ෆාදර් ජීවන්ත වගේ අයට ඕනැ රාජ්‍යයේ සිංහල ආධිපත්‍යය විනාශ කරන්න. 🏴 අරගල අරාජිකවාදීන්ට ඕනැ රාජ්‍ය ආධිපත්‍යයContinue Reading

Pallegama Hemarathana Thera

ගැටලුවක් වන්නේ, 1844 සිට අද දක්වාම “පල්ලේගම” යන නාමය දරන හිමිවරුන්ම පමණක් මෙම උත්තරීතර තනතුරට පත් වී ඇත්තේ කෙසේද යන්නයි. භික්ෂූන් වහන්සේලාට පවුල් ජීවිතයක් නොමැති බැවින් මෙය පිය උරුමයෙන් පැවත එන රුධිර පරම්පරාවක් විය නොහැක. මෙම සුවිශේෂී තත්ත්වය පිටුපස ඇත්තේ ලාංකීය බෞද්ධ සංඝ සමාජයට, විශේෂයෙන්ම මහනුවර යුගයේ සිට පැවත එන විහාර භාරකාරත්වයට ආවේණික වූ “ඥාති ශිෂ්‍ය පරම්පරාව” හෙවත් සිවුරු පරම්පරාව නමින් හැඳින්වෙන ක්‍රමවේදයයි. Continue Reading

President Anura and Pallegama Hemarathana Thero

ශ්‍රී ලංකා රාජ්‍යය සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ප්‍රභූ ආධිපත්‍යයෙන් යුත් එකක් බව අප පෙන්වා දෙනකොට ඒක පිළිගන්නට අකැමැති අය පල්ලේගම හේමරතන හිමි සම්බන්ධ නඩුව තුළින් අප කියන දේ තේරුම් ගන්න.Continue Reading

Ganeshan Wignaraja

2028 ණය ගෙවීම් හේතුවෙන් මීළඟ IMF වැඩසටහනකට යාම අනිවාර්යය වේ.

යුද්ධය සහ කාලගුණික බලපෑම් නිසා අපනයන, ප්‍රේෂණ සහ සංචාරක ක්ෂේත්‍ර කඩා වැටී ඇත.

තෙල් මිල ඉහළ යාමෙන් උද්ධමනය හා දරිද්‍රතාවය වැඩිවීමේ දැඩි අවදානමක් පවතී.

අර්බුදයට ප්‍රධාන හේතුව දේශීය ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි.

මූල්‍ය වංචා සහ පාලන දුර්වලතා හේතුවෙන් ආයෝජක විශ්වාසය බිඳ වැටී ඇත.Continue Reading

මෙතන වෙන්නෙ මේ ප්‍රහාරය සිංහල බෞද්ධ ගොවිගම ප්‍රභූ අධිපතීන් පිට පටවලා රාජ්‍යයේ ඔවුන්ගේ අධිපතිවාදය විනාශ කරන්නට කතෝලික, මුස්ලිම්, ඊලාම්, ගොවිගම නොවන වෙනත් ප්‍රධාන කුල ප්‍රභූන් දරණ උත්සාහයක්.Continue Reading

Jose Marti

මෑත දිනෙක කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී දක්නට ලැබුණු අපූරු දසුනක් ඔබට මතක ඇති. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කියුබානු තානාපතිනී පැට්‍රීසියා ලාසාරෝ පේගෝ ගුවේරා මහත්මියගේ සුරතින් නිරාවරණය කෙරුණු, ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවවාදියෙකු වූ ජෝසේ මාර්ටිගේ (José Martí) අනුස්මරණ පිළිරුවයි. Continue Reading

Singapore

සිංගප්පූරුව වඩා හොඳ නැවක් ඉදි කළේය. ශ්‍රී ලංකාව තවමත් එහි බඳ අලුත්වැඩියා කරමින් සිටියි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් පවතින අතර, ඒවා භාවිත කිරීමේ අවස්ථාව සදාකාලිකව විවෘතව පවතින්නේ නැත.Continue Reading

invest

තරගකාරී ආසියානු ආර්ථිකයන් ආයෝජන සුරක්ෂිත කර ගැනීමට සහ වෙළෙඳ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට ආක්‍රමණශීලී ලෙස කටයුතු කරමින් සිටින මොහොතක, ශ්‍රී ලංකාවේ වෙළෙඳ, අපනයන සහ විදේශ සෘජු ආයෝජන (FDI) න්‍යායපත්‍රය අපේක්ෂාවන්, හදිසිභාවය සහ උපායමාර්ගික සම්බන්ධීකරණය නොමැතිකමෙන් දුබල වී ඇති බව, ආර්ථික ප්‍රතිපත්ති බුද්ධි මණ්ඩලයක් වන Centre for a Smart Future (CSF) ඊයේ අනතුරු ඇඟවීය.Continue Reading

Mattala Runaway

ශ්‍රී ලංකා රජය විසින් හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසර 30ක නම්‍යශීලී ඉදි කිරීම්, මෙහෙයුම් සහ පැවරීමේ (BOT) ආකෘතියක් යටතේ බදු දීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයින්ගෙන් ජුනි 9 වැනිදා දක්වා අභිලාෂයන් කැඳවා තිබේ. Continue Reading

undersea caves

ඔවුහු පෞද්ගලිකවම Vaavu Atoll ප්‍රදේශයේ පිහිටි අතිශය සංකීර්ණ දිය යට ගුහා පද්ධතියක් ගවේෂණය කිරීමට තීරණය කළහ. මාලදිවයිනේ නීතියට අනුව විනෝදාත්මක කිමිදුම් සඳහා උපරිම සීමාව මීටර් තිහක් වුවද, මෙම කණ්ඩායම මීටර් පනහක් තරම් වූ දැඩි අවදානම් ගැඹුරකට ගමන් කළහ. ඛේදවාචකය නම්, මෙවැනි අතිශය ගැඹුරු සහ අඳුරු ගුහා තුළට යාමට අවශ්‍ය විශේෂිත තාක්ෂණික උපකරණ වෙනුවට ඔවුන් සතුව තිබුණේ සාමාන්‍ය කිමිදුම් උපකරණ පමණක් වීමයි. Continue Reading