ජනප්රිය ජනතාවාදී දේශපාලනය වෙනුවට බුද්ධිමත් පුරවැසිභාවයක්
මේ ආණ්ඩුව වට්ටන්න දෙයක් නෑ. ඒක වැටෙන්න කලින් රට වැටෙන්න ඉඩ තියෙනවා. මේ අවුරුද්දේ අන්තිම වෙනකොට ඇතිවෙන අභියෝග ගැන මොවුන්ට කිසිදු අදහසක් නෑ. යුද්ධය නිසා තීව්‍ර වන බලශක්ති, පොහොර සහ ඒ පිටුපසින් එන ආහාර අර්බුද නිසා අපට ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදුවෙනවා.Continue Reading




















