Banning cattle slaughter in Sri Lanka

ලංකාව හරක් මැරීම තහනම් කර අවුරුදු පහකට පසු (කාටුන්)

බන්දුල විජේවීර:
පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන
ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින හවරිය කාලා

මහින්ද රාජපක්ෂ:
කරුමෙක මහත නරක නාමෙ දැන් මට
මටයි දෝස කියන්නෙ මං මක් කොරන්නද?

මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති:
හත්වලාමෙ වෙච්චි දේට මක්කොරන්නද? 

මහජනතාව:
හිතල කරපු දෙයක්යෑ බැනල වැඩක් වෙනවයෑ