අජිත් පැරකුම් ජයසිංහ ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික කියවූ සැණින් විප්ලවවාදීන් ලෙස තමන් ස්වයංව නාමකරණය කරගෙන සිටින ගතානුගතිකවාදීන්ට ගැරඬින්ට භූමිතෙලින් පහර දුන් කලContinue Reading

love the cancer patients

පිළිකාව බෝනොවන රෝගයක් උනාට දැන් බෝවන රෝගයක් වගේම පැතිරීමක් දක්නට පුළුවන්. මේකට හේතුව කුමක්ද? හැට හැත්තෑව අසූව දශක වල පිළිකා රෝගය ගැන අහන්න ලැබුනේ කලාතුරකින්. සමාජය ඒගැන කම්පා වුනා. අපේ බහුතර පොදු සමාජ තීරකය අනුව පිළිකාව පෙර පාපකර්මයක ප්‍රථිපලයක් කියා තීරණය වුනා. ඒත‍් වර්තමානයේ පිළිකාව නිතර අසන්නට ලැබෙන රෝගී තත්වයක් පිළිකා රෝගීන් සම්න්ධබයෙන් විධිමත් සමීක්ෂණයක් ජාතික මට්ටමින් කර ඇද්ද?Continue Reading

mobile planetarium

අජිත් පැරකුම් ජයසිංහ – 2019-01-27 ලංකා පුවත්පතේ ද පළ වේ පසුගිය දිනෙක මා මතුගම – කලුතර පාරේ දොඩංගොඩ පසු කර යද්දි දුටු දසුනක් නිසා මා එදෙසට ඇදී ගියා. රෙජිනා වත්ත අසල ඇඟලුම් කම්හල ඉදිරිපිට පිට්ටනියේ අළු පාට, ගෝලාකාර කූඩාරමක් මද්දහන් අව්වේ බැබලෙමින් තිබුණා. එය ජංගම ග්‍රහලෝකාගාරයක්. පිට්ටනිය අසල ශබ්ද විකාශනContinue Reading