කොරෝනා වයිරසය වැඩියෙන් බෝ කරන්නේ ජනමාධ්‍ය විසිනි
2020-01-28
අජිත් පැරකුම් ජයසිංහ නව කෙරෝනා වයිරසය සමග භාවිතා වන වචනයක් වන්නේ outbreak යන්නයි. හදිසි වේගවත් පැතිරීමක් එයින් අදහස් කෙරේ. එය වසංගතයක් (epidemic) වීමේ අවදානමක් දැකිය හැකි ය. එසේම, එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක මට්ටමේ වසංගතයක් (pandemic) ලෙස ද නම් කිරීමට ඉඩ තිබේ. මෑත ඉතිහාසයේ මතු වූ එවැනි දරුණු මContinue Reading