ලාදුරුත් බෝවෙන්නෙ හුළඟෙන්. හැදුණොත් මොකක්ද කරන්නෙ?

ලාදුරු රෝගය සඳහා අදාළ ⁣ඖෂධ ලබා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා රජය විසින් පමණයි. කිසිම ඖෂධහලක මේ ⁣ බෙහෙත් අලෙවියට නැහැ. රෝගය මුල් අවධියේදී හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත්, විකෘතිතා රැසක් ඇතිවෙනවා. ඖෂධ මගින් ඒවා යථා තත්ත්වයට පත්කරන්නට බැහැ. භෞත චිකිත්සාව (Physiotherapy) මගින් යම් සහනයක් ඇති වුවත් පුද්ගලයාට සමාජගත වීමට වන්නේ යම් යම් විකෘතිතා සමඟයි. මේ නිසා ඔවුන් සමාජයේදී කොන් කිරීමට, වෙන් කොට සැලකීමට ලක්වෙනවා. ඔවුන් සඳහා නිසි උපදේශන සේවාවක් පැවතීම කාලීන අවශ්‍යතාවයක්.

News Detail

කැස්සකින්, කිවිසුමකින් බෝවෙන ලාදුරු ගැනත් දැනගන්න

ඊශා කප්පරගේ 2019 වසරේදී ලාදුරු රෝගීන් 1,749ක් අලුතින් හමු වූ බවත්, ලංකාවේ ලාදුරු රෝගය ගැන තියෙන්නෙ අඩු අවධානයක් බවත් පසුගිය 13 දින ලාදුරු මර්දන ව්‍යාපාරය මගින් පවත්වන ලද අධ්‍යාපන වැඩමුළුවක

News Detail