සුරේන් රාඝවන් රජයේ රැකියා දෙන හැටි හරි ද?
උතුරු පළාත් සභාවේ රැකියාවලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක් ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5 ක් ද, අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා සියයට 3 ක් සහ සංක්‍රාන්තික ලිංගිකයන් සඳහා සියයට එකක් ලෙස වෙන් කිරීමට තමා බලාපොරොත්තුContinue Reading