MT New Diamond fire being doused

තෙල් නැවේ ගින්න නිවා ඇත. ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හා තවත් අංශවල සහාය නොලැබුණි නම් තත්වය බරපතල වනු නියත ය. එහෙත්, ලංකාවේ බලධාරීන් දේශීය ජනමාධ්‍යවලින් කයිවාරු ගහන්නේ තනි අතින් ගින්න නිව්වේ තමන් වගේ ය. මිනිසකු සර්ප දෂ්ටයකින් මළ පසු ගැරඬියකු ‘කොහොමද නයින්ගෙ අපේ වැඩ?’ යි ඇසූ හැටි සිහිපත් වුණේ එහෙයිනි. ගුවන්Continue Reading

MT New Diamond

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ ගිනිගනිමින් තිබෙන MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගිනි ඇවිලුණු පසුපස වම් පැත්තේ ජල තලයට මීටර් 10ක් ඉහළින් මීටර් දෙකක පමණ පැල්මක් දකින්නට ලැබෙන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ට්විටර් පණිවුඩයකින් පවසයි. මේ වන විට ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව විසින් Dornier නම් ගුවන් යානයක් මගින් තෙල් කාන්දුවකින්Continue Reading