corporal punishment in schools

අජිත් පැරකුම් ජයසිංහ එක්ස් නම් සිසුවා 2013 වසරේදී ඉගෙනුම ලැබුවේ දොඩන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේය. ‍‍එම වසරේ පොසොන් උත්සවය නිමිත්තෙන් දොඩන්ගොඩ පොලිසිය විසින් පහන් කූඩු තරගයක් සංවිධානය කරන ලද අතර ඒ වෙනුවෙන් සිසුවා විසින් ඉදිරිපත් කරන ලද බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුව මෙම ඡායාරූපයේ දැක්වේ. තරගයෙන් මෙම නිර්මාණය පළමුContinue Reading

International Day of the Girl Child

මාත් ගුරුවරයකු ලෙස දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා තිබෙන බව කියන්නෙ දැඩි පසුතැවිල්ලකින්. ඒ වුණත්, ගුරුවරයකු ලෙස මං ළමයින්ට දඬුවම් කළාට වඩා ඔවුන් සමග ජීවත් වෙලා, සතුටු වෙලා, ආදරය කරලා, ගෞරව කරලා තියෙනවා. මට ඒ නිසා ගුරු ජීවිතය ගැන තියෙන්නෙ සතුටක්. මගේ සිසුන් මගෙන් ඉගෙනගත්තාට වඩා දේවල් මං ඔවුන්ගෙන් ඉගෙනගත්තා. ඒ නිසා මට දැන් ගුරු ජීවිතය සොඳුරු මතකයක් විතරයි. මට ඒකෙ ඇරියස් නැහැ. මං අකැමැතිම දෙය තමයි ඉස්සර මගෙන් ඉගෙනගත්ත ළමයි මට වඳින එක. වාසනාවට වැඩිදෙනෙකුට මාව මතක නැහැ. ළමයින්ට මතක හිටින ගුරුවරයකු වෙන්න විශේෂයෙන් උත්සාහ කරන්න ඕනැ නැහැ. ඔබ ඔබ වෙන්න. ඉතිහාසය නිර්මාණය කරන්නේ ඉතිහාසය විසින්.Continue Reading