සජිතසාත්මිකතාව
මධ්‍යම පන්තිය දැන් ඉතින් එක් තෝරාගැනීමක් කළ යුතුය. එනම්, ගෝඨාභය රාජපක්ෂද, නැතිනම් සජිත් ප්‍රේමදාසද යන්නයි. ජවිපෙ උත්සාහ කරන්නේ සිය ආසන සංඛ්‍යාව වැඩිකරගෙන ශක්තිමත් විපක්ෂයක් වන්නට මිස ආණ්ඩු බලය ගන්නට නොවේ. එය නරක නැත. ජවිපෙ ආණ්ඩු බලය ගන්නට උත්සාහ කරනවා යයි සිතන ජාතික ජන බලවේගයේ මධ්‍යම පන්තික බුද්ධිමතුන්ට ද ආසන කීපයක් ලැබෙනු ඇත. එය ද නරක නැත.
News Detail
Recent Comments