රාජ්‍ය සේවය කොයි තරම් විශාලද?
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කොයි තරම් විශාලද යන්න පිළිබඳ විග්‍රහයක් කෝප් කමිටු සභාපති චරිත හේරත් විසින් අරුණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වාදෙනවා.
News Detailශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කොයි තරම් විශාලද යන්න පිළිබඳ විග්‍රහයක් කෝප් කමිටු සභාපති චරිත හේරත් විසින් අරුණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වාදෙනවා.
News Detailඅජිත් පැරකුම් ජයසිංහ 2019 නොවැම්බර් මස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී, පළමු ඇමති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව පවත්වන ලද කතාවේ සිට අද දක්වා ම රජයේ ප්‍රධානතම කාර්යයක් ලෙස ඔහු
News Detailඅජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා රජය මේ වන විට පවතින්නේ දැඩි මුල්‍ය අර්බුදයක බව ප්‍රසිද්ධ කරුණකි. මුදල් අච්චු ගැසීම, ආනයන සීමා කිරීම හා ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ගමන් සීමා වීම මගින්
News Detailජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම අද දින පුවත්පත්වල පළ වී තිබේ.
News Detailසහනාධාර මත පදනම් වූ දිළිඳුකම පිටුදැකීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවට මහා පරිමාණව හා ඵලදායීව රැකියා අවස්ථා බිහි කිරීම පිළිබඳව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් වසර 2020 හා ඉදිරිය
News Detailඅජිත් පැරකුම් ජයසිංහ රජයේ රැකියා ලබාදීම පිළිබඳ මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිහිපවරක් ම කතා කර තිබේ. නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියා පිළිබඳ කතා කරමින් ඔහු එම රැකියා ලබා දීමේදී
News Detailඋතුරු පළාත් සභාවේ රැකියාවලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක් ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5
News Detailරාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි බාහිර උපාධිධාරීන් 4,178 කට පසුගිය 18දා අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය
News Detail
Recent Comments