Vimal-Rohitha-Mahindananda

උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව සම්බන්ධ විවාදය අතරතුර උදය ගම්මන්පිල විපක්ෂ මන්ත්‍රිනී තලතා අතුකෝරළගේ කතාවට පිළිතුරු දෙමින් සිටි අවස්ථාවකදී තවත් කෑකෝගැසීම් අතරතුර කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉතා පැහැදිලිවම වාචික ලිංගික හිංසනයක යෙදුණේය. Continue Reading

media cameras

ආණ්ඩුවට කළ හැකි දේ අතිශය සීමිතය. එහෙයින් ආණ්ඩුව කරන්නේ බොරු කීමයි. ඒ වෙනුවෙන්, කටේ තොලේ නොගෑවී අල්ලේ පැලවෙන බොරු වීදීමට දක්ෂ අජිත් නිවාඩ් කබ්රාල්, ජී.එල්. පීරිස්, විමල් වීරවංශ වැනි දේශපාලන වෘත්තිකයන් මෙන්ම, වාචාලකමින් ජයගත හැකි මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි වාචාල පුද්ගලයන් ද සිටින එක ආණ්ඩුවට වාසියකි. එහෙත්, බොරුව තිරසර නැත. බොරුවෙන් මේ රටේ ජනතාවට කිසිවක් ලැබෙන්නේ නැත. ඉදිරි වසර කීපය මේ රටේ ජනතාවට ලබාදෙනු ඇත්තේ කාලකණ්ණිකම පමණි. Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ගෝඨාභය රාජපක්ෂගේ කැම්පේන් එකේ ප්‍රධානියකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහනුවර මුස්ලිම් පිරිසක් අමතමින් ගෝඨාභය රාජපක්ෂට මහනුවර මුස්ලිම් ජනයා අතර තිබෙන 10% ඡන්ද පදනම 25% දක්වා ඔසවා දෙනවා නම් මහනුවර මුස්ලිම් පාසලක් හදා දෙන හා වෙනම තේ වෙන්දේසියක් ලබාදෙන බව පොරොන්දු වන වීඩියෝවක් නිකුත් විය. මැතිවරණයකදී මෙවැනි පොරොන්දු සාමාන්‍ය ය. එහි කිසිදුContinue Reading