මහින්දානන්දය හෙවත් සිංහලුන්ට එකක්; මුස්ලිමුන්ට තව එකක්
2019-11-09
ගෝඨාභය රාජපක්ෂගේ කැම්පේන් එකේ ප්‍රධානියකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහනුවර මුස්ලිම් පිරිසක් අමතමින් ගෝඨාභය රාජපක්ෂට මහනුවර මුස්ලිම් ජනයා අතර තිබෙන 10% ඡන්ද පදනම 25% දක්වා ඔසවා දෙනවා නම් මහනුවර මුස්ලිම් පාසලක් හදා දෙන හා වෙනම තේ වෙන්දේසියක් ලබාදෙන බව පොරොන්දු වන වීඩියෝවක් නිකුත් විය. මැතිවරණයකදී මෙවැනි පොරොන්දු සාමාන්‍ය ය. එහි කිසිදුContinue Reading