Mahara prison

රාජපක්ෂ පාලනය යනු සිරකරුවන් වධහිංසනයට ලක්කිරීම හා මරාදැමීම සුලබව සිදු වුණ වකවානු වේ. වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ සිදු වූ ඝාතනය ඒ අතරින් ප්‍රමුඛය. අත්අඩංගුවට ගන්නා ලද, රජය විසින් දරුණු අපරාධකරුවන් ලෙස සලකන පුද්ගලයන් පැන යන්නට උත්සාහ කිරීමේදී මරණයට පත්වීම රාජපක්ෂ පාලනය තුළ ඉතා සුලබය. මහර බන්ධනාගාරයේදී 2020 නොවැම්බර් 30දා අවම වශයෙන් සිරකරුවන් නවදෙනෙකු මරාදමන ලදී. සියයකට වැඩි පිරිසකට තුවාල සිදුකරන ලදී. 2015-19 අතර පැවති යහපාලන ආණ්ඩුව සමයේ මෙවැනි සිදුවීම් අතිශය අවම විය. එයින් මෙහි වෙනස පැහැදිලිව දැකිය හැකිය. පොලිස්, බන්ධනාගාර, හමුදා හා වෙනත් බලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉවහල් වන බව ඉතා පැහැදිලිය. Continue Reading

Negambo prison

හිර ගෙවල්වලට ආණ්ඩුවේ බෝඩිම යයි විහිළුවට කීවත්, මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා වන අනුරුද්ධ සම්පායෝ හා තවත් අය විසින් ඇත්තෙන් ම ආණ්ඩුවේ බෝඩිමක් පවත්වාගෙන ගොස් තිබේ. සිරකරුවකු යනු පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ සීමා කළ අයෙකි. එයට හේතුව එම පුද්ගලයා අධිකරණයෙන් වරදකරුවකු වී දණ්ඩනයකට ලක් කර තිබීමයි. එහෙත්, සිරකරුවා යනු ද මනුෂ්‍යයකු නිසාContinue Reading