හේමසිරිට, පූජිත්ට එල්ල කරන චෝදනා කෝවිඩ්-19 සම්බන්ධයෙන් වත්මන් නිලධාරීන්ටත් අදාළද?
සැබෑ වගකිවයුත්තන්ට නීතිමය මුක්තිය ලැබෙනු ඇත. ආණ්ඩු පෙරළියක් වැනි අවස්ථාවකින් පසු අවසානයේදී යම් නිලධාරින් පිරිසකට කරදර වනු ඇත. රජයේ නිලධාරින් මේ ගැන දැනගෙන වගකීමෙන් කටයුතු කිරීම අවශ්‍යය.
News Detail
Recent Comments