තීරුබදු රහිත වාහන බලපත්‍රයෙන් නිරූපණය වන ලංකාවේ සමාජ අර්බුදය
2022-03-19
අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2022.03.20 මන්ත්‍රීවරයකුට හෝ රජයේ නිලධාරියකුට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන්නේ එම පුද්ගලයා කරන සේවය පහසුකිරීම සඳහායි. එම බලපත්‍රය අන්සතු කළ නොහැකියි. ඒ අනුව, එම පුද්ගලයා කළ යුතුව තිබෙන්නේ වාහනයක් ආනයනය කරගෙන එය භාවිතා කිරීමයි. අවුරුදු පහක කාලයක් තුළ එම වාහනය විකිණීමContinue Reading