Joseph Stalin

ජෝසප් ස්ටාලින් නම් ගුරු සංගම් නායකයාට කාලකණ්ණියෙකු යයි, අසාර්ථක පුද්ගලයකු යයි අවමන් කරන සාර්ථක පුද්ගලයා වන කෙහෙළිය රඹුක්වැල්ලගේ පැටිගිරිය එහෙමයි. සැබෑ කාලකණ්ණින් වන්නේ සමාජයට අවාසනාව උරුම කරදී, පව්කාර ලෙස, සැප සම්පතින් පිරි, තෘෂ්ණාභරිත, අතෘප්තිමත් ජීවිත ගතකරන මෙවැනි මිනිසුන් තමයි. මෙවැනි දේශපාලුවන් ගැන නොදන්නා කෙනෙකු නැහැ. ඒත්, ප්‍රශ්නය එය නොවෙයි. සමාජයක් ලෙස අප අනුගමනය කරන්නේ කාවද? එක් කෙළවරක කෙහෙළිය රඹුක්වැල්ල වැනි වංචනික, එහෙත්, සමෘද්ධිමත් පුද්ගලයන් සිටිනවා. අනෙක් කෙළවරේ තපස් ජීවිතයක් ගතකිරීම හේතුවෙන් රඹුක්වැල්ල වැනි අයගෙන් කාලකණ්ණින් යයි පද අසාගන්නා ජෝසප් ස්ටාලින් සහෝදරයා වැනි අය ඉන්නවා. එය දුෂ්කරයි. තෝරාගැනීම පෞද්ගලිකයි. එහි හොඳ වගේම නරකත් තිබෙනවා. ඒත්, කෙහෙළිය රඹුක්වැල්ල වැනි වංචනිකයකු නොවී සාධාරණව මුදල් උපයාගෙන සුවපහසු ජීවිතයක් ගතකරන්නටත් ඔබට උත්සාහ කරන්නට පුළුවන්. වඩා වැදගත් වන්නේ පරිභෝජනය හා පාරිභෝජනවාදය අතර වෙනස තෝරාගෙන පාරිභෝජනවාදයට යට නොවී සිටීමයි. Continue Reading

teachers in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ ගුරු වෘත්තියේ අවුරුදු 20කට වැඩි කාලයක් නියැලී කල්තබා විශ්‍රාම ගත්තෙමි. මා වෘත්තියේ යෙදී සිටින කාලයේදී ද වෘත්තීය සංගම් ක්‍රියාකාරිකයෙකි. වෘත්තීය සංගම් ඉක්මවා ගිය දේශපාලන ක්‍රියාකාරකම්වල ද නියැලුණෙමි. 2015දී මා විශ්‍රාම යන කාලය වන විට පවා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා සමගි කරගැනීම ඉතා දුෂ්කර විය. ගුරුContinue Reading

Within the Whirlwind

අජිත් පැරකුම් ජයසිංහ Within the Whirlwind (සුළිසුළඟ ඇතුළත) කියන්නෙ Marleen Gorris විසින් අධ්‍යක්ෂණය කරන ලද, 2009දී එළිදක්වන ලද චිත්‍රපටයක්. එයට පදනම් වුණේ Evgenia Ginzburg විසින් 1967දී පළකරන ලද ඇගේම ජීවන අත්දැකීම්. 1934දී රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයකු වූ සර්ජි කිරොව් ඝාතනයට ලක්වීමෙන් අනතුරුව 1936-38 සමයේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායක ජෝසප් ස්ටාලින්ගේContinue Reading