පැප් පරීක්ෂාවක් කර ගතිමි. කාන්තාවක් නම්, ඔබත් ඒගැන හිතන්න

ඊශා කප්පරගේ මම අද පැප් පරීක්ෂාවක් කර ගත්තා. ඒ මොකක්ද? ලංකාවේ කාන්තාවන් අතර දෙවැනි තැනට ඇති පිළිකා වර්ගය ගැබ් ගෙල පිළිකා. අවුරුදු පතා කාන්තාවන්ගේ ජීවිත 700ක් පමණ එයට ගොදුරු වෙනවා.

News Detail