ඔන්ලයින් ජොබ් හා දියවැඩියාව
2019-11-14
අජිත් පැරකුම් ජයසිංහ අද ලෝක දියවැඩියා දිනය. මේ දිනය ගැන මං වෙනදාට වඩා බැරෑරුම්ව හිතුවා. මේක ලියන්නෙ බයිසිකලේ කිලෝමීටර් දහයක් පැදලා ඇවිත්. මං ව්‍යායාම කරන්නෙ බොඩි බිල්ඩිං කරන්න නෙමෙයි. දවසට පැය භාගයක්වත් ශාරීරිකව ක්‍රියාකාරී වෙන්න. මම ඒකට කරන්නෙ ඇවිදීම හෝ බයිසිකල් පැදීම හා සරල ව්‍යායාම ටිකක් විතරයි. පහුගිය මාස තුනක්Continue Reading