COVID-19-vaccine

කොවිඩ්-19 වයිරසයේ ප්‍රමුඛතම ස්වරූපය බවට පත්වී තිබෙන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් කොවිඩ්-19 එන්නත්වල කාර්යක්ෂමතාව 91% සිට 66% දක්වා පහත වැටී තිබෙන බව එක්සත් ජනපදයේ Centers for Disease Control and Prevention (CDC) ආයතනයේ අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා. Continue Reading

Uruwarige Wanniya

විවිධ වෙනස්කම් තිබුණත්, මේ රට වෙනුවෙන් අවංක අභිලාෂයක් තිබෙන ජවිපෙ, පෙසප, සෙසු වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග, පුරවැසි හා සිවිල් සමාජ ව්‍යාපාර, සුළුතර ප්‍රජාවන් නියෝජනය කරන සංවිධාන ආදිය එකතු වුණොත් එහෙම නායකත්වයක් නිර්මාණය කරගන්න බැරි වෙයිද? මේ දවස්වල මං කල්පනා කරන දෙයක් තමයි ඒ.Continue Reading

Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, 2016 වසරේ ශ්‍රී ලංකාවේ මරණ 143,000ක් සිදුවී තිබෙනවා එම මරණ අතරින් 83%කට කුමක් හෝ බෝ නොවන රෝගයක් සම්බන්ධයි. 34%ක් හෘද රෝග, 14%ක් පිළිකා, 8%ක් නිදන්ගත ශ්වසන රෝග, 9%ක් දියවැඩියාව. 10%ක් මියයන්නේ තුවාලවලින්. බෝවන රෝගවලින් සිදුවන මරණ 8%ටත් අඩුයි. Continue Reading

මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන අරාජිකත්වය උපරිමයෙන් ප්‍රදර්ශනය වන අවස්ථාවක් වන්නේ කොවිඩ්-19 එන්නත්කරණයයි. රෝගය සමාජ සම්ප්‍රේෂණයක් වී තිබියදී ඒ බව පිළිනොගන්නා ශ්‍රී ලංකා රජය මේ වන විට මහල්ලන්ට මැරෙන්නට හැර තිබේ.Continue Reading

COVID-19-vaccine

මිනිස් ඉතිහාසය කියන්නේම වසංගත සමග සටන් කළ ඉතිහාසයක්. ඇසට නොපෙනෙන මේ සතුරාට එරෙහිව මේ තරම් සියුම් විදියට සටන් කරන්නට අපට හැකි වුණේ මිනිස් බුද්ධියේ තිබෙන විශිෂ්ටත්වය හා විද්‍යාව නිසායි. එහෙම බුද්ධියක් ඇයි අපි අවභාවිතා කරන්නෙ? මෝඩකම අයිතිවාසිකමක් නෙමෙයි.Continue Reading