ඔස්ට්‍රේලියානු සමාගමක් දැනුත් මන්නාරමේ ඛනිජ වැලි ගවේශනයේ
2020-09-15
Read in English>> ඕස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස් නම් සමාගම මන්නාරම් දූපතෙහි ඛනිජ වැලි සම්බන්ධ ගවේශණ ව්‍යාපෘතිය කොවිඩ්-19 ඇඳිරි නීතිවලින් පසු නැවත ආරම්භ කර තිබෙන බව ඕස්ට්‍රේලියාවේ ProactiveInvestors.com වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම සමාගමට එවැනි ගවේශනයක් සඳහා ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අවසර ලබා දී නැති බවත්, එවැනි අවසරයක්Continue Reading