ජයලාල් රෝහණ හා ඔහුගේ රැඩිකල් මිතුරන්

අජිත් පැරකුම් ජයසිංහ
රෝහණට ජයලාල්
හිටිය රැඩිකල් බොක්කවල්
යුගයෙ දොරමඬලාවල්
ගෑවාද මන්දා පොල්
දක්ෂ මිනිසකු දින දින
ශාස්ත්‍රීයව වැහැරෙන
අයුරු බලමින් හිනැහුණ
කුහකය ඔබේ මිතු දන
තාවකාලික සොමියයි
රුපියල් සත හිනාවයි
එහි ඇති ඉනාවයි
දිනුම දිවි අභියෝගයයි
කෙටිය හැමටම ජීවිතය
ගත යුතුය කාලය ජය
ප්‍රමාදය පසුතැවිල්ලය
ඔබ කියා දුන් පාඩමය එය
ජයලාල් රෝහණ යනු දොරමඬලාව වැනි විකාරයන් හා බාල සිනාව පසුපස යාම නිසා හරවත් දෙයක් කරගන්නට කාලය නොලැබුණු දක්ෂයෙකි. එවන් දක්ෂයන්ට ජීවත්ව සිටියදීම ශාස්ත්‍රීයව මියයන්නට ඉඩහරින සමාජය කුහකය. මිනිසකු මියගිය පසු එම මිනිසාගේ ආලෝකයෙන් තමන්ගේ ප්‍රතිරූපය එළිය කරගන්නට ව්‍යාජ අනුස්මරණ කරන මිනිසුන් දැක ඇස ගිනිකණ වට්ටා නොගන්න. සීමිත කාලය තුළ ඔබට කළ හැකි උපරිමය කරන්න.
Samaharu uda damana doramandalawa da , thawath kopi kadayaki menma pus lokkan koth palandawana attaa patta — ma aa men .
ජයලාල් රෝහන යනු කලා කරුවෙක්.අද්විතීය කලාකලාවෙක් . ඔහු සම්බන්ධ වුන වැඩ සටහන්.වල අඬුලුහුකම් තියෙන්න පුලුවන් .නමුත් එතුමා ඒ වැඩ සටහන් වලට ඉතා සාධාරණය ඉටුකළා.එතුමා ගේ ස්වාධීන යු ටියුබ් නාලිකාව තුල වැදගත් වැඩ කොටසක් කර තියෙනවා .එතුමාගේ අභාවයෙන් පසුව සමහරු ඔවුන්ට ඔන විදිහට එතුමාව පාවිච්චි කරන්න බැරිවුණ නිසාද කොහෙද අවලාද නැගීම මට නම් අදහගන්න බැහැ .මම ඒ ක්‍රියාව හෙලාදකිනවා
මම ඔබගේ අදහස අනුමත කරනවා. නැති තැන අරක කරන්න තිබ්බා මේක කරන්න තිබ්බා කියලා කෙකර ගාන්නේ නැතිව ඉන්නා කල ඔහුට මොනවද වුනේ කියලා බලන්න ඔ්නි. මේ කතෘ මං හිතන්නේ දැන් මේ කියනවා වගේ දක්සතාවය නැති කර ගන්න අයව හොය හොයා උදවු කරයි. ඒහෙමද ඒ් මිනිහත් මලාම මෙහෙම ටොකක් දෙන්න බලං ඉදියිද?