ශක්තික සත්කුමාරගෙන් පසු කුසල් පෙරේරා ද?
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත සැමට සාධාරණ අන්දමින් භාවිතා වනවා ද? 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත යටතේ මාධ්‍යවේදී කුසල් පෙරේරාට සහ ඩේලි මිරර් පුවත්පතට එරෙහිව කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තා කර තිබෙන බව SriContinue Reading