Gotabaya Rajapaksa

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂයි. පහත දැක්වෙන්නේ ඔහුගේ මූලික ජීව දත්ත හා මෙතෙක් ඉතිහාසයයි. නම: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ උපන් දිනය: 1949 ජුනි 20 (2019ට වයස අවුරුදු 70යි)උපන් ස්ථානය: පාලටුව, මාතරපියා: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ. රාජපක්ෂමව: දන්දිනා රාජපක්ෂසහෝදර සහෝදරියෝ (වැඩිමහල් සිට අනුපිළිවෙලින්): චමල්Continue Reading

keyboard picture

සිංහල අකුරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්. එම වර්ග දෙක යුනිකෝඩ් සහ යුනිකෝඩ් නොවන ලෙස වර්ග කළ හැකියි. යුනිකෝඩ් නොවන අකුරු තමයි මුලින් ම භාවිතයට පැමිණියේ. උදාහරණයක් තමයි FM fonts. සුලබව භාවිතා වන අභය, අභය බෝල්ඩ්, මලිති, දෙරණ, බාසුරු වැනි මනහර පරිගණක අක්ෂර නිර්මාණය කළේ The Font Master සමාගමෙන්. එහි නිර්මාතෘවරයාContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ මේ සමග තිබෙන වීඩියෝවේ ඉන්නේ පයාගල විතානලාගේ සුගතපාල. ඔහු වැඩ කරන්නෙ ගාලු පාරේ මග්ගොන, නිව් මෝනිස් බේකරියේ රථ ගාලේ. ඔහු එහි ආරක්ෂක නිලධාරියා විතරක් නෙමෙයි, ආයතනයේ ප්‍රවර්ධකයෙක්. ඇතැම් විට, 2019 ජාත්‍යන්තර කම්කරු දිනය වන අදත් ඔහු එහි වැඩ කරනවා විය හැකි ය. මීට කලකට ඉහතදී මට ඔහුContinue Reading

Travel along Akuressa – Katanwila Road about 8 km. Then turn right to Bangama road. Pass Bangama and travel about 5 km. Turn left and travel about 3 km on a difficult road to reach the serene Dediyagala Aranyaya hermitage, a monastery by the side of a stream that flowsContinue Reading

දෙදියගල ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ අකුරැස්සේ සිට කිලෝමීටර් 8ක් දුරින් පිහිටි කැටැන්විල හන්දියෙන් බංගම පාරේ කිලෝමීටර් 5ක් පමණ බංගමත් පසු කර ගොස් වමට හැරී දුෂ්කර පාරක කිලෝමීටර් තුනක් ගිය විට සුන්දර වනාන්තරයක පිහිටි දෙදියගල ආරණ්‍ය සේනාසනයට යා හැකියි.  යන මග දිගට ම දිගිලි දොල හමුවෙනවා. එහි නාන්නට සුදුසු තැන් බොහොමයි.Continue Reading

Panapitiya Bund

ලන්දේසීන් මේ රටට පැමිණි ඕලන්දය වර්තමානයේ හැඳින්වෙන්නේ නෙදර්ලන්තය නමින්. මේ රට ඇල වේලි, ජල මාර්ග සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධයි. ලන්දේසීන් ලංකාව පාලනය කළ ක්‍රි.ව. 1658 සිට 1796 දක්වා වන සියවසකට වැඩි කාලය තුළ ඔවුන් ලංකාවේ ඇල මාර්ග රැසක් ඉදි කළ බව කියවෙනවා. මේ ඇතැම් ඇල මාර්ග කලින් සිට තිබුණු ඒවා වෙන්නටContinue Reading

Let me vote

– අජිත් පැරකුම් ජයසිංහ විවිධ මැතිවරණ තියෙනවා. ජනාධිපතිවරණ, මහමැතිවරණ, පළාත් සභා, පළාත් පාලන, සමුපකාර ආදී වශයෙන්. ඒ ඒ මැතිවරණයෙන් ජනවරමවල් ලබා දෙන්නේ වෙන වෙන ම, ඒ ඒ ආයතන වෙනුවෙන්. උදාහරණයකට ජනාධිපතිවරයාට ජනවරමක් දෙන්නෙ අවුරුදු පහකට. නගර සභාවකට අවුරුදු හතරකට. එතකොට ඒ ජනාධිපතිවරයාගේ පක්ෂය පළාත් පාලන ආයතන ඡන්දය පැරදුණා ය කියලාContinue Reading