උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය ඇරඹේ
රු. කෝටි 3,300ක වියදමින් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙයි දක්වා කොටස ඉන්දීය ආධාර යටතේ ඉන්දීය රජයේ සමාගමක් විසින් සංවර්ධනය කිරීමට නියමිතයි. එම කාල සීමාව තුළදී දුම්රිය ධාවනය අනුරාධපුරයට සීමා වේ.Continue Reading
රු. කෝටි 3,300ක වියදමින් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙයි දක්වා කොටස ඉන්දීය ආධාර යටතේ ඉන්දීය රජයේ සමාගමක් විසින් සංවර්ධනය කිරීමට නියමිතයි. එම කාල සීමාව තුළදී දුම්රිය ධාවනය අනුරාධපුරයට සීමා වේ.Continue Reading
ලංගම ලබන පාඩුව දවසකට කෝටි පහක්වත් වෙනවා. මේ කෝටි පහෙන් හොඳ තත්වයේ බස් පහක් තීරු බදු රහිතව ආනයනය කරලා මාසෙකට බස් 150ක් අලුතෙන් ධාවනයට යොදවන්නට පුළුවන්. අවුරුද්දකට බස් 1,800ක් විතර පුළුවන්.Continue Reading
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක අලාභය රු. කෝටි 10කට වැඩි බව ප්‍රවාහන ඇමති බන්ධුල ගුණවර්ධන පවසයි. 2021 වසරේදී ආදායම රු. කෝටි 260ක් වෙද්දී අලාභය රු. කෝටි 3,700ක් විය. දුම්රිය තවමත් ධාවනය වන්නේ බස් ගාස්තු මෙන් අඩක් පමණ වන සහන ගාස්තු සමගයි. දුම්රිය යනු රජය සතු අනගි සම්පතකි. දුම්රිය දෙපාර්තමේන්තුව සතුවContinue Reading
සෝදිසියෙන් සිටින්න. හිටිහැටියේ වාහන බදු අවම කර, ධනවතුන්ට එල්සී විවෘත කරගන්නට ඉඩදී, වහාම යළි බදු වැඩිකර, ආණ්ඩුවේ නායකයන්ටත් කොමිස් ලැබෙන පරිදි තමන්ගේ හිතවතුන්ට අධික ලාභ ලැබෙන ආකාරයට වාහන ආනයනය කරගන්නට ලබාදෙන දූෂණයක් නුදුරු අනාගතයේම බලාපොරොත්තු වන්න. එයින් ඔබට කිසිදු වාසියක් ලැබෙන්නේ නැත. Continue Reading
අලුත් අවුරුදු වැරදි චර්යාවන්වලින් මතුවුණේ කොවිඩ්-19 අවදානම පමණක් නොවේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරූ පැය 48ක කාලය තුළ මාර්ග අනතුරුවලින් 30දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. Continue Reading
පසුගිය සතියේ අප ගමන් කළ වෑන් රියේ පසුපස ටයර් හොඳටම ගෙවී තිබිණි. රියදුරු රාජා සමග කතාකරන අතර ඔහු කීවේ එය මේ මාසයටම ඔහු ගිය එකම හයරය බවයි. ලීසිං වාරිකය ගෙවීම සඳහා ඔහු කරන්නේ පාර්ලිමේන්තුව ආසන්නයේ පාර අයිනේ තබාගෙන බිත්තර විකිණීමයි. ගෙවුණු ටයර් සහිත වාහන ඇල්ලීමට පොලිස්පතිවරයා පොලිස් ස්ථානවලට උපදෙස් දීContinue Reading
දුම්රිය අනතුරු සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකුට චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම හේතුවෙන් දුම්රිය රියදුරන් දෝෂ සහිත බව කියන චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය පැදවීමෙන් ඉවත් වීමට ගෙන තිබූ තීරණය වෙනස් කර ඇති බව වාර්තා වේ. මේ පිළිබඳ දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පවසන්නේ දෝෂ සහිත චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය මැදිරිContinue Reading
චන්ද්‍ර ජයසිංහ පළමු කතාව පහුගිය දවසක රාත්‍රියෙ පුංචි සාදයකට සහභාගි වෙන්න වුණා. පොඩ්ඩක් වෙන්න සප්පායම් වෙච්ච හිංද වාහනය සංස්ථාවේ තියල ගොඩවුනා ත්‍රීවීලර් එකකට. වෙලාව රාත්‍රී එකොලහට විතර. ගමන ටොරිංටන් ඉඳන් වනාතමුල්ලට. ත්‍රීවීලර් පදවන්නා තරුණ හාදයෙක්. යන ගමන් මං නිකමට ඇහුව ත්‍රීවීලර් එක කොහෙ එකක්ද කියල. මේක කියපි හලාවත කියල. මේContinue Reading
සාර්ථක ගමනාගමන සේවාවක පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගාසිටුවීම ඇරඹිය යුතු බව ද , ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කිරීමට හැකි බව ද ජනාධිපතිවරයා පවසයි. බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම වැනි අමතර වියදම් නැති ක්‍රියාContinue Reading
මාතර කිරින්දේදී මාර්ග වරදක් සම්බන්ධයෙන් දඩ ගැසූ පොලිස් පිරිසක් යට කර එක් පොලිස් නිලධාරියකු මරා දමා තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කළ ට්‍රක් රථ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ. යාවත්කාලීන කිරීමයි: මෙම සිද්ධියේදී තුවාල ලද තවත් පොලිස් සාජන්වරයකු මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අගෝස්තු 20 දින මිය ගියේ ය. ඔහු 47Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us