කෝච්චි ටිකට් ප්රශ්නය, කොරෝනා හා තුනෙන් දෙක
කරවනැල්ලෙ ඉස්ටේසම ටිකට් දෙන රුවන්වැල්ලෙ කන්තෝරුව ලියුම් දෙන කොටියකුඹුරෙ ඉස්ටෝරුව බඩු කිරන මාබෝගල පතලයි මම වැඩ කරන ඉහත දැක්වෙන්නේ 20වන සියවස මුල ප්‍රචලිත වූ ජනකවියකි. කරවනැල්ල දුම්රියපොළ පිහිටා තිබූ අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා වූ දුම්රිය මාර්ගයවත් 1942න් පසු දකින්නට නැත. එහෙත්, මේ පතල් කවිය තව සෑහෙන කාලයක් ජනවහරේ තිබෙනු ඇත.Continue Reading




















