වාහන මාකට්ටෙක, පොදු ප්රවාහනය හා රුවන්පුර අධිවේගය
සෝදිසියෙන් සිටින්න. හිටිහැටියේ වාහන බදු අවම කර, ධනවතුන්ට එල්සී විවෘත කරගන්නට ඉඩදී, වහාම යළි බදු වැඩිකර, ආණ්ඩුවේ නායකයන්ටත් කොමිස් ලැබෙන පරිදි තමන්ගේ හිතවතුන්ට අධික ලාභ ලැබෙන ආකාරයට වාහන ආනයනය කරගන්නට ලබාදෙන දූෂණයක් නුදුරු අනාගතයේම බලාපොරොත්තු වන්න. එයින් ඔබට කිසිදු වාසියක් ලැබෙන්නේ නැත. Continue Reading