Navod Paranavithatna

මේ ඉන්නෙ 2019 අවුරුද්දෙ 19න් පහළ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වුණ, අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතානයි. මේ සති අන්තයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව වයස අවුරුදු 19න් පහළ තරගයකදී මේ පාසල් සිසුවා පිත්තෙන් එක් ඉනිමකදී ලකුණු 409ක් ලබාගෙන ජාතික වාර්තාවක් තැබුවා. ඒ පන්දුContinue Reading

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හැදීමට වරාය අධිකාරිය හා චයිනා හාබර් සමාගම රු. බිලියන පහක පමණ මුදලක් වැය කර තිබේ. පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ඇණැවුම මත සිදුකරන ලද තක්සේරුවකින් හෙළිදරව් වූයේ මෙහි සත්‍ය වටිනාකම රු. බිලියන දෙකක් බවයි. ඉතිරි මුදල් මාටියා ගසන්නට හෝ නාස්ති වන්නට ඇත. මෙහිContinue Reading

Major Thisara Perera

By Ajith Perakum Jayasinghe How well-planned is the government? Mrs. P.S.M. Charles was sworn in as the Governor of Northern Provincial Council of Sri Lanka yesterday. This is the second appointment given to her by the present regime. Charles was appointed as the Secretary to the Ministry of Health and Indigenous Medicine recently.Continue Reading

Kumar Anandan stamps

අජිත් පැරකුම් ජයසිංහ කුමාර් ආනන්දන් යනු 1960, 70 දශකවලදී තරුණ හදවත් කුල්මත් කළ ශ්‍රී ලාංකික වීරයෙක්. මේ ක්‍රීඩාශීලී යෞවනයා ගිනස් වාර්තා කිහිපයක් ම තැබූවෙක්. වෛද්‍ය රුවන් එම්. ජයතුංග ඔහු පිළිබඳ මතකය ෆේස්බුක්හි අවදි කිරීමත් සමග ඔහු ගැන දන්නා බොහෝදෙනෙකු විවිධ කරුණු ගෙනහැර දක්වා තිබුණා. වසර 1962දී, වයස අවුරුදු 18දී කුමාර්Continue Reading

Akila Dananjaya

අකිල ධනංජය පෙරේරා නැවත වතාවක් පන්දුව දමාගැසීම පිළිබඳ චෝදනා ලැබ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තහනමකට ලක්වීමේ අවදානමට මුහුණ දී සිටිනවා. වසරක් තුළ දෙවරක් ම නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වාර්තා වීම හේතුවෙන් ඔහුට වසරක තරග තහනමක් පනවන්නට ඉඩ තිබෙනවා. 2019 අගෝස්තු 14-18 අතර ගාල්ලේ පැවැත්වුණ ශ්‍රී ලංකාව ජයගත් පළමුContinue Reading

ලසිත් මාලිංගගේ සමුගැනීමේ එක්දින ක්‍රිකට් තරගය නරඹන්නට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ප්‍රේක්ෂකාගාරයේ පිරිසක් හූ කීම මේ වන විට ඔබ දන්නා කාරණයකි. ඔවුන් ‘පඹයා – මෛත්‍රී’ යි කෑගසා හූ කියනු වීඩියෝවලින් දුටුවෙමි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ජනාධිපති මෛත්‍රී යනු 2015 ජනවාරි 8 ජනවරමට පයින් ගසා, එය එකී ජනවරමෙහි සතුරන්ට විකිණීමට ගොස්Continue Reading

සකල සිරින් පිරි සිරි ලංකාවට ක්‍රිකට් ජයක් ලැබුණයි රාළේ උදේ ඉඳන් බැන බැන හිටිවුන් දැන් පිනුං ගහනවා ගෙයි සාලේ ඕක තමයි අපි කිව්වෙ අපි එක්ක බෑ කියලා කියනවා බොලේ තවත් සමහරුන් කියනා විදියට ක්‍රිකට් බයි චාන්ස් මේක මලේ ක්‍රිකට් කියන්නේ ලව් එක වාගේ බොක්කෙන් කළ යුතු දෙයක් ප්‍රියේ දිනන දවස්Continue Reading

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය සමග ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය පිළිබඳ ඇතැමෙකු එතරම් සතුටු නොවුණත්, එය ශ්‍රී ලංකාව සොයමින් සිටි සන්ධිස්ථානීය ජයග්‍රහණයක් විය හැකි බව අපේ අදහසයි. ඇෆ්නිගස්තානය ශක්තිමත් කණ්ඩායමකි. ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාව පරාජය කළ ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ ක්‍රීඩකයන් 10ක් ම ඊයේ ශ්‍රී ලංකාව අතින් පරාජය වූ කණ්ඩායම නියෝජනය කළContinue Reading

නන්ද වන්නිනායක මම මේ ගිය සති අන්තයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ අසීරු, එහෙත් අති විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණය අවතක්සේරු කරනවා නෙවෙයි. ඒත් මෙය හුදෙක් අහම්බයක් පමණයි. ඕනෑම දුර්වල කණ්ඩායමකට මෙවැනි අහඹු ජයග්‍රහණ හිමිවෙන බව ඔබ ක්‍රිකට් ඉතිහාසය දෙස බැලුවොත් තහවුරු කරගනීවි. කුසල් ඉතාමත්ම දක්ෂ, එහෙත් අපරිණත ක්‍රීඩකයෙක්. හරියටම කිව්වොත් ඔපContinue Reading