පශ්චාත් කොවිිඩ්-19 අවධියක් තිබේ නම්, තවත් අවස්ථාවක් සඳහා බෞද්ධයන්ට පාඩමක්
ලංකාවේ නිතර බුදු බණ ඇසේ. බුදු බණ කීවාට මේ බොහෝ බණ බුදු බණවල විවිධ සඟ අර්ථකථන වේ. බණ කියන තරමට බණ අසන මිනිසුන් නැත. බණ ඇසුවත්, බොහෝ අය එය අසන්නේ බණෙහි ප්‍රාතිහාර්ය බලයක් මගින් සෙත් වනු ඇතැයි සිතමින් මිස සිහි බුද්ධියෙන් විමසා භාවිතා කිරීමට නොවේ. සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පහත දැක්වෙනContinue Reading