රජයේ දැන්වීම් සහ මාධ්‍ය නිදහස
අජිත් පැරකුම් ජයසිංහ පසුගිය ඔක්තෝබර් 26දා සිදු වූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හා සම්බන්ධ හිරු හා දෙරණ යන රාජපක්ෂ හිතවාදී මාධ්‍යවලට රජයේ දැන්වීම් ලබා නොදිය යුතු බවට ඇමතිවරුන් සාකච්ඡා කළ බවට පළ වූ තහවුරු නොකරන ලද ප්‍රවෘත්තියක් සමග මාධ්‍ය නිදහස පිළිබඳ අලුත් සංවාදයක් ඇති වුණා. මාධ්‍යවලට රජයේ දැන්වීම් ලබාදීම හා මාධ්‍යContinue Reading


















