යුද අපරාධ කතිකාව මැදින් යුද අපරාධකරුවන් බලය දෙසට
අජිත් පැරකුම් ජයසිංහ වසර 2008දී අල්ලා ගන්නා ලද ශ්‍රී ලාංකික හමුදා සොල්දාදුවන් 15දෙනෙකුගේ ආරක්ෂාව භාරව සිටීම, ඔවුන් ඝාතනය කරන ස්ථානයකට ප්‍රවාහනය කිරීම සහ ඝාතනයෙන් පසුව ඔවුන්ගේ මළසිරුරු පුළුස්සා දැමීමට උදව් කිරීම සහ තවත් සිද්ධියකදී සොල්දාදුවන් 13දෙනෙකුට වෙඩි තබා දෙදෙනෙකු මරා දැමීම සහ ඉතිරි 11දෙනා මරාදැමීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ,Continue Reading



















